උපතිස්ස නුවර අභය රජ

විකිපීඩියා වෙතින්
අභය රජ
උපතිස්ස නුවර රජ
රාජ්‍ය සමයක්‍රිපූ 474– ක්‍රිපූ 454
පූර්වප්‍රාප්තිකයා පඬුවස්දෙව් රජ
අනුප්‍රාප්තිකයාතිස්ස රජ
වංශයවිජය
රාජවංශයසිංහ
පියා පඞුවස්දෙව් රජ
මවභද්දකච්චානා

අභය රජ යනු උපතිස්ස නුවර රජ ලෙසින්, ක්‍රිපූ 474 සිට ක්‍රිපූ 454 දක්වා රාජ්‍ය පාලනය කළ රජෙකි. ඔහුගේ සොහොයුරන් විසින් ඔවුන් අතුරින් උපතිස්ස නුවර මීළඟ රජ වීමට සුදුසුතම වැඩිමහලා බවට තෝරා ගැනීම නිසා, ඔහුගේ පියාවූ පඞුවස්දෙව් රජුගේ අනුප්‍රාප්තිකයා ලෙසින් ඔහු රජ විය.

මෙයද බලන්න[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

උපතිස්ස නුවර අභය රජ
උපත: ? ? මරණය: ? ?
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
පඞුවස්දෙව් රජ
උපතිස්ස නුවර රජ
ක්‍රිපූ 474 –ක්‍රිපූ 454
අනුප්‍රාප්තිකයා 
තිස්ස රජ



"https://si.wikipedia.org/w/index.php?title=උපතිස්ස_නුවර_අභය_රජ&oldid=483010" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි