උද්භිදවේදය
Wikipedia වෙතින්
උද්භිද විද්‍යාව යනු විද්‍යාත්මක ක්‍රමයට ශාඛ පිලිබද අධ්‍යයනය කිරීමයි. මෙය ජීව විද්‍යාවහි උප කොටසකි. . උද්භිද විද්යා/ව ශාක විද්යා ව හෝ ශාක ජීව විද්යාිව ජීව විද්යාඅ ශාකාවක් වන අතර ශාක දිවිය පිළිබඳ විද්යා/ත්මක හැදෑරීම වේ. පුළුල් පරාසයක පැතිර පවත්නා උද්භිද විද්යා ව ට ශාක, ඇල්ගී සහ දිලීර වල ව්යු හය, වර්ධනය, පරෂය ජනනය, පරිවෘත්තිය, විකසනය, රෝග සහ රසායනික ගුණ මෙන්ම විවිධ කාණ්ඩ අතර පවතින පරිණාමික බන්ධුතා පිළිබඳ අධ්ය යනය ඇතුලත් ය. මෙය තෘණ තණබිම් හෝ සත්වාහාර පිළිබඳ වූ ගරීය ක වදනක් වන බොටනේ යන්නෙන් බිඳී ආවක් වන අතර ඇතැම් විට එය සත්ව පාලකයා කුමන ශාක සත්වයන්ට සුදුසු දැයි තේරීමේ අදහසින් ඇතිවූවක් විය හැක. උද්භිද විද්‍යාව හා ශාක විද්යාදව ගෝතරිදහසක වහරේ පටන් ඇරඹි අතර කෑමට සුදුසු ඖෂධීය ගුණ ඇති හා විෂකුරු ශාක හඳුනා ගැනීම එය තුල විය. එනිසා උද්භිද විද්යා ව පැරණිතම විද්යාගව ක් ලෙස සැළකේ. ශාක සඳහා වූ මේ පෞරාණික අභිරුචියේ පටන් 550,000 වැඩි ජීවී විශේෂ පිළිබඳ වූ අධ්යසයනක් දක්වා උද්භිද විද්යා විෂය ක්ෂේතරන් ය වර්ධනයට ලක්විය.