උදවු සාකච්ඡාව:පටුන

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

හඩ පටයක් සි:විකියට ඇතුල් කරන්නේ කෙසේද ?

මේ තියෙන්නේ ඉංග්‍රීසි විකිපීඩියාවේ මේ සම්බන්ධව ඇති උදව් පිටුව.[1]. කියවලා බලන්න. තව උදව් ඕනේ නම් මෙතන ලියන්න, නැත්නම් මගේ සාකච්ඡා පිටුවේ ලියන්න.--asiri 07:47, 16 ජූනි 2010 (යූටීසී)[reply]

උදව්:පටුන වෙතින්[සංස්කරණය]

This is not a proper namespace;


Note: The contents of this Help section are temporary; to help the Sinahala Wikipedia project get underway.
See: http://en.wikipedia.org/wiki/Wikipedia:Multilingual_coordination


Other languages: Deutsch, Ελληνικά, Esperanto, Español, Polski, Tiếng Việt, Ivrit(he) ...Translate this page!


ඔබගේ භාෂාව සොයාගැනීම[සංස්කරණය]

List of Wikipedias හි ඔබගේ භාෂාෙවන් අැති විකිපීඩියාවට යන්න. ඔබගේ භාෂාව ලයිස්තුවේ නොමැති නම්, එය අැති කිරීම සඳහා wikipedia-l හා සම්බන්ධ වී ඉල්ලීමක් කරන්න. ඉක්බිති, එය requests for new languages මත ලයිස්තු ගත කරන්න. ඔබගේ තැපෑලේ, තොරතුරු ලයිස්තු ගත කරන්න. එහි දී භාෂාවේ නම, language code, සහ එය කතා කරන පුද්ගලයන් සංඛ්‍යාව සඳහන් කළ හැක. වැදගත්: මෙම ක්‍රියාවලියට සෑහෙන කල් ගත වන අතර විකිය () අනිවාර්යෙයන් සෑදෙනු අැති බවට ස්ථිරව කිව නොහැක. මාස 4 ක් හෝ ඊටත් වඩා කාලයක් ගත විය හැක.

උදව් ගැනීම[සංස්කරණය]

ඔබ මෙතුවක් කලකට වෙනත් විකිපීඩියාවක් භාවිතා කර නොමැති නම්, පටන් ගැන්මේදීම ඔබට නොයෙකුත් ගැටලු පවතිනු ඇත. ඔබගේ ගැටලුවලට පිළිතුරු සපයා ගනු වස්, ඔබට අනෙකුත් විකිපීඩියන්ලා මුණගැසීමට හැක. උදාහරණයක් විධියට, ඔබට පුද්ගලයන් විද්‍යුත් තැපෑල ලයිස්තුවක් මාර්ගයෙන් හෝ #wikimedia චැනලෙය්දී IRC මුණ ගැසිය හැක.

meta හි උදව් කිරීමට සැදී පැහැදී සිටින පුද්ගලයන් සමහරක් මෙන්න: Node, Elian (en, de, fr), Angela (en), Danny (en, he)

පිටුවට ගොස් එය සැකසීම[සංස්කරණය]

මුල් පිටුව සැකසීම[සංස්කරණය]

Inyalo loso main page. Inyalo dhi e (main page) mar Wikipedia ma ilok e e dhok moro.

How to edit a page[සංස්කරණය]

You need to translate How to edit a page into your language.

Another helpful link: Help:Starting a new page.

විකිපීඩියා සතු භාෂා ලයිස්තුවට සම්බන්ධකයක් (link) යෙදීම[සංස්කරණය]

Add your language to List of Wikipedias. Such lists exists in several languages, so you can go to Wikimedia Embassy for people who will help you. After you have added it to one or more Wikipedias, users of other languages will add it to theirs.

අතුරු මුහුණත පරිවර්තනය කිරීම[සංස්කරණය]

To translate the interface you must edit the pages in the MediaWiki namespace. These pages can only be edited by sysops. You might need someone with sysop status very soon. Add your request on Requests for permissions.

Please note that for the translation of the free encyclopedia that free in this sense means as in "not restricted", because English does not have different words for free (as in price or cost - like the French word "gratuit") and free (as in freedom or liberty - like the French word "libre"). This sometimes makes people confused. If your language has different words for the two kinds of "free", please use the one that refers to freedom or liberty.

If the language has characters that are difficult to enter on some of keyboards used by speakers of the language, you can add a box of special characters to insert using the Copyrightwarning message.

ප්‍රජා පිටු (Community Pages) සැකසීම[සංස්කරණය]

Each Wikimedia project has a place where users go to talk about things. In the English Wikipedia, for example, this is the Village pump. The French Wikipedia has Le Bistro. Please choose a name for a page and then create the page.

You will need a page where writers and editors can write their name and location. One idea is to use the page of en:Wikipedia:Wikipedians as a base and translate it in your language.

මූලික උපදෙස් ස්ථාපනය කිරීම[සංස්කරණය]

There are a few rules that all Wikimedia projects must follow:

Other than these all-projects rules, each Wikipedia has created its own rules.

Some rules you might want to have right away include:

  • Orthographic practices - if there is more than one way to spell or write your language, you will need rules about it.
  • Stylistic conventions - if your language does not have a standardised universal form (way everybody speaks it to understand each other), you will need to have one or have a rule to tell people which forms or dialects of your language to use. Also, you will need more complex stylistic conventions (for an example, see here).
  • naming conventions

Add a style guide and resources for writers[සංස්කරණය]

You want to have a high-quality encyclopaedia. Please write a few suggestions for writers. Are there websites in your language about how to write? Maybe you want to add a dictionary or a grammar guide here. Put in everything that could be useful for writers.


Write a few good content articles as an example for others[සංස්කරණය]

You might want to write a few articles for your Wikipedia to get it started, and to give an example to other possible writers. You can translate an article from a different Wikipedia, or you can write an original article.

Have cooperation between your language wikipedia and the others.[සංස්කරණය]

We think that you should join some of the mailing lists so that you will know what happens. The mailing lists are also good resources you can use to grow from the things that happen to other Wikipedias.

Please make a local Wikimedia Embassy for multilingual cooperation. (make yourself a page so that we can talk to you more easily, and write a name for a contact)

If you want to have a central place where you can find out what is going on in the whole Wikipedia community, go to goings-on.

ඔබගේ විකිපීඩියාව ප්‍රවර්ධනය කිරීම[සංස්කරණය]

Find appropriate newsgroups, forums, discussion lists, et cetera where people are interested that the Wikipedia has started in their language. Offer to write an article for a local newspaper about your work on the project, and its cultural value to society. Lecture at conferences where the topic would be appropriate. Create a small brochure or poster about Wikipedia in your language. Add a link to Wikipedia in your email signature.

Now your language is ready for the public! Try to convince your friends to join the project, and explain how the Wikipedia works. Thank you for working hard! <sp_ch>

බුදු දහමින් හෙළිවන මිනිසාගේ ආර්ථික දියුණුව

ඒකේන භෝගේ භුඤ්ජෙය්‍ය - ද්වීහි කම්මං පයෝජයේ

චතුත්‍ථඤ්ච නිධාපෙය්‍ය - ආපදාසු භවිස්සති.

ලෝකය තුළ ඇති ආගම් හා දර්ශන දෙස බැලීමේදී ඒ අතර බුදු දහමට සුව්ශේෂි ස්ථානයක් හිමි වී ඇත. බෞද්ධ දර්ශනය පුද්ගලයාගේ මෙලොව පරලොව යන දෙලොව සාර්ථක කරන දහමකි. එය ආගමක් නොවන අතර එය දහමක් හෙවත් දර්ශනයකි. දර්ශනයක් යනු දැක්මකි. දර්ශනය තුළ මූලිකත්‍වය හිමිවන්නේ ප්‍රතිපත්ති පූජාවටය. ප‍්‍රතිපත්ති පූජාව යනු ප‍්‍රතිපත්තිමය වශයෙන් තම ජීවිතය ගත කර යහපත් පුද්ගලයෙක් බවට පත්වීමයි. නිවැරදි දර්ශනයකට පුද්ගලයා ගුණ ධර්මයෙන් සපිරුණු මනුෂ්‍යයෙක් බවට පත් කිරීමේ හැකියාවක් ඇත. බුදු දහම තුළින් එකී කාර්යභාරය මැනවින් සිදු කරනු ලබයි. බුදු දහම යනු පුද්ගලයාගේ පරලොව ජීවිතය සාර්ථක කර ගැනීමට පමණක් කරුණු දක්වන දහමක් බව සමහර විචාරකයෝ වැරදි නිගමනයකට බැසගෙන ඇත. නමුත් බුදු දහම යනු පුද්ගලයාගේ මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් යන දෙලොව ජීවිතය සාර්ථක කරදීමට කටයුතු කරනු ලබන දහමකි.

ලෞකික ජීවිතය යනු එදිනෙදා අඹුදරුවන් පෝෂණය කරමින් රැකී රක්‍ෂා වෙළහෙළදාම් ආදිය සිදු කරමින් ජීවිත්වීමයි. සමාජය දෙස බලනවිට සමාජය තුළ වැඩි පිරිසක් ඇත්තේ ලෞකික ජීවිතය ගත කරනු ලබන පුද්ගලයෝය. පුද්ගලයන්ගේ ලෞකික ජීවිතය ගත කළ යුතු ආකාරයත් එකී ලෞකික ජීවිතය සාර්ථක කර ගත යුතු ආකාරයත් බුදු දහම තුළ මනා ලෙස දක්වා ඇත. මෙලොව ජීවිතයේදී ලෞකික ජීවිතය සාර්ථකව ගත කිරීම තුළින් පරලොව ජීවිතයද සාර්ථක කර ගැනීමට ලොකු පිටුවහලක් ලැබේ. එම නිසා ලෞකික ජීවිතය ශක්තිමත් කර ගත යුතු ආකාරය සිගාලෝවාද, වසල, පරාභව, ව්‍යග්ඝපජ්ජ්, ආදී සූත‍්‍ර ධර්ම තුළින් බුදු රජානන් වහන්සේ පෙන්වා දී ඇත.

ලෞකික ජීවිතයක් සාර්ථකව ගත කිරීමේ දී ආර්ථික ජීවිතයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. යම් කිසි ජීවිතයක් ආර්ථික වශයෙන් ශක්තිමත් නොවන විට දී එම ජීවිතය සමාජය තුළ විශාල ප‍්‍රශ්න රාශියකට ගොදුරු වේ.

එමෙන්ම තම පවුල් ජීවිතය පවා අවුල් තත්වයට පත්වේ සමහරු තම ජීවිතය පවා නැති කර ගන්නා අවස්ථා අපට දැක ගැනීමට හැකිය. සමහර විට සතුටෙන් ආරම්භ වූ පවුල් ජීවිත පවා ආර්ථික ප‍්‍රශ්න නිසා දෙදරායාමකට ලක්වේ. එසේම ආර්ථික ප‍්‍රශ්න නිසා විවිධාකාරයේ වැරදි රැකියා සදහා පෙළඹී ඇත. මේ ලෞකික ජීවිතය තුළ ආර්ථිකයට සුවිශේෂි ස්ථානයක් හිමි වී ඇති බැවිනි. එම නිසා පුද්ගලයා කෙසේ තම ආර්ථික ජීවිතය සකස් කරගත යුතු ද යන්න බුදු දහම තුළ දක්වා ඇත. එසේම බුදු දහමේ දැක්වෙන ආර්ථික දැක්ම දැහැමි ආර්ථික දර්ශනයකි. ධාර්මික ජිවිතය බුදු දහම අගයයි.

බුදු දහමේ දැක්වෙන ආකාරයට පුද්ගලයා ලෞකික ජිවිතය ගත කරනු ලබන්නේ නම් ඔහු අනිවාර්යෙන්ම ධනය හරි හම්බ කළ යුතූය. ධනය නොමැතිව සාර්ථක ලෞකික ජිවිතයක් ගත කළ නොහැකිය. එසේම පුද්ගලයෙකු තම දිවි ගමනේ තරුණ අවධියේම රැකී රක්‍ෂා කොට ධනය හරි හම්බ කළයුතූ බව බුදු දහම දක්වන්නේ ඒමගින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගත හැකි වන නිසාය.

විශේෂයෙන් වර්ථමානයේ ගත්විට බොහෝ තරුණයින් නිකරුනේ කාලය නාස්ති කරමින්, නරක යාලූවන් ඇසුරු කරමින් වැරදි ඇබ්බැහි වීම්වලට පුරුදුව ගෙදරට, දෙමව්පියන්ට, බරක් වී වටිනා තම තරුණ වයස කා දමනු දක්නට ලැබේ. තරුණ වයසේ වටිනා කම අවබෝධ වී රැකියාවක් කළයුතුයැයි සිතන කොට ජිවිතේ හොදම කාලය ගෙවි අවසන්ය. සමහර පුද්ගලයින් වැරදි ඇබ්බැහිවීම් “මත් ද්‍රව්‍ය ” නිසා තම කායික හා මානසික ශක්තිය පිරිහි සමාජයටම බරක් වී ජිවත් වීමට සිදුවන අවස්ථා අප දැක ඇත්තෙමු. ලෞකික ජිවිතය ගතකරන තැනැත්තා රැකියාවක් කිරිම අනිවාර්ය සේම එම රැකියාව ධාර්මික වීමද බුදු දහම අනිවාර් කොට ඇත. ව්‍යග්ඝපජ්ජ සුත‍්‍රයේ දැක්වෙ ආකාරයට මෙලොව ආර්ථික දියුණුව අපේක්‍ෂා කරන පුද්ගලයා කරුණු හතරකින් සමන් වියයුතු එනම්,

උටඨාන සම්පදා = උත්සහ සම්පත්තිය

ආරක්ඛ සම්පදා = ආරක්ෂා සම්පත්තිය

කල්‍යාණ මිත්තතා = කල්‍යාණ මිත‍්‍රයන්ගේ ආශ‍්‍රය

සමජීවිකතා = පමණ දැන සමව ජිවත් වීම

· උටඨාන සම්පදා

රැකියාවක් කිරීමේදී අනිවාර්යෙන් උත්සහය වැදගත් වේ. “උට්ඨාන විරියාධිගතා” උත්සහාවන්ත කම නොමැතිව ස්වකීය ජිවිතය ආර්ථික වශයෙන් ශක්තිමත් කරගත නොහැකිය. උත්සහයෙන් මිල මුදල් හරි හම්බ කිරීමට කලයුතු රැකියාවන් ද දක්වා ඇත. තමන් කරන රැකියාව නිසා තමන්ට හා අනුන්ට අයහපතක් නොවිය යුතු අතර දෑතේ මහන්සියෙන් “බහාබල පරිචිතා” දහඩිය හෙළා “සෙදාවක්ඛිත්තා” ධාර්මික ව “ධම්මිකා” ධර්මික කි‍්‍රයාවෙන් “ධම්මලද්ධා” මිල මුදල් හරි හම්බ කලයුතුවේ. ඒ සඳහා රැකියා අංශ හයක් පිළිබඳව සඳහන් වේ එනම් “කසියා” කෘෂිකර්මාන්තය “වණිජජා” වෙළදාම “ගොරක්ඛන” ගව පාලනය “ඉස්සත්ථ” දුනු ශිල්ප හෙවත් ආරක්‍ෂක සේවා “රාජපොරිස” රාජ්‍ය සේවය සහ වෙත් “සිප්පඤඤතර” ශිල්ප කර්මාන්ත ආදී රැකියා ධාර්මික රැකියා ලෙස සඳහන්වේ. වෙළදාම ධාර්මික රැකියාවක් ලෙස සඳහන් වුව ද වස විස වෙළදාම, අවි ආයුධ වෙළදාම, සත්ව වෙළදාම, ආදී වු වෙළදාම් හිංසාකාරි අයපත් නොකල යුතු වෙළදාම් ලෙස බුදු දහම පෙන්වා දෙයි.

· ආරක්ඛ සම්පදා

මෙලෙස ධාර්මික කි‍්‍රයා අනුගමනය කොට මිල මුදල් හරි හම්බ කල පමණින්ම ජීවිතය සාර්ථක නොවේ. තමන් උපයන ධනය ආරක්‍ෂා කිරීම ද කලයුතුය එනම් තම ධනය විනාශ වී යා හැකි ක‍්‍රම දැන ගෙන ඒවායින් ආරක්‍ෂා කර ගැනීමයි. රජයට අයත් වීම සොරුන් විසින් පැහැර ගැනීම ගින්නෙන් හෝ ජලයෙන් විනාශයට පත් වීම නැත හොත් තමා ප‍්‍රිය නො කරන අයට අයත් වීම යි. වර්ථමාන සමාජයේ පුද්ගල ධනය විනාශ වන අවශ්ථා අපට ඕනෑ තරම් දැකිය හැකිය.

ස්ත‍්‍රීන් කෙරෙහි, සුරාවෙහි හා සූදුවෙහි ලොල් වීම ද වෙහෙස මහන්සි වී හරි හම්බ කරගත් ධනය ඇස් පනාපිටදීම වීනාශ වන හා තමන් කායිකවත් මානසිකවත් අන්ත පරිහානියට පත්වන ප‍්‍රධානම සාධක ලෙස බුදු දහම දක්වා ඇත. එසේ වීමට ඉඩ නොදී බුද්ධි මත් බෞද්ධයා තම ධනය ආරක්‍ෂා කරගනීයි.

· කල්‍යාණ මිත්තතා

යන්නෙන් අදහස් කරන්නේ යහපත් මිතුරන් ඇසුරු කිරීමයි. උපකාරක මිත‍්‍රයා, සමාන සුඛදුක්ඛ මිත‍්‍රයා, අත්තක්ඛායි මිත‍්‍රයා, අනුකම්පක මිත‍්‍රයා යනුවෙන් ඇසුරු කල යුතු සැබැ මිතුරන් සිව් දෙනෙක් පිළිබඳව සඳහන්වේ. මෙහිදී මිතුරාගේ වයස නොව ගතිගුණ ගැන විශේෂයෙන් තමන් කායිකව හා මානසිකව ද අන්ත පරිහානියට පත්වනු සැලකිලිමත් විය යුතුය. බාල වැඩිහිටි හෝ වයසක කවරකු වුව ද ආශ‍්‍රය කළ යුත්තේ එකට කටයුතු කළ යුත්තේ ඔවුන් සතු ශ‍්‍රද්ධා, සීල, ත්‍යාග, ප‍්‍රඥ යන ගුණධර්ම තමන්ටත් පුරුදු කර ගැනීමේ අපේක්ෂාව ඇතිව ය. ආශ‍්‍රය කිරීම නම් තම මිතුරාගේ ගුණදහම් අනුව තම චරිතය සකසා ගැනීමයි.

· සමජීවිකතා

යනු ස්වකීය වස්තුව, ධනය පිළිබඳ ව පමණ දැන ජිවත් වීමයි. අය වැය තුලයන කරගැනීම ඉන් අදහස් කෙරේ තමන් ධාර්මිකව හරි හම්බ කරගත් ධනය නොකා, නොබි තම යුතුකම්ද ඉටු නොකර ලෝබ කමින් මසුරු කමින් එකතු කිරීම බුදු දහම අනුමත නොකරයි. සමාජයේ සමහර උදවිය තම ජිවිත කාල පුරාම බොහෝ වෙහෙස මහන්සි වී හරියට ආහරයක්, නින්දක් පවා නොලබා තම සේවකයින්ට ඔවුන්ගේ ශ‍්‍රමයට සරිලන වැටුප් පවා නොගෙවමින් අධික ලෙස ධනය හරි හම්බ කරයි. සමාජ අපවාදයෙන් ගැලවීමට පුංචි පුංචි පරිත්‍යාගයන් සිදු කොට එය මහා ලොකු කි‍්‍රයාවක්සේ දකියි එයින් රැවටෙනුයේ තමා මිස සමාජය නොවේ.

තමන්ගේ සහ පවුලේ අවශ්‍යතා මෙන්ම තමන්ගෙන් සමාජයට වියයුතු යුතුකම් සඳහා ද තම ආදායමේ හැටියට විය පැහැදැම් කල යුතුවේ.

අද බොහෝ පුද්ගල හා පවුල් ජිවිත අවුල් විමට තමන් ලබන ආදායමට වඩා වියදම් කිරීම බලපා ඇත. සමාජයට පෙන්න පුහු ආඩෝපයට ඉහල ආදායමක් ලබන්නෙකුසේ තම ආදායම මෙන් හතර පස් ගුණයකින් වියදම් කිරිමට ගොස් ණය කාරයන් බවට පත්ව තම ගේ දොර පවා අහිමි කොටගෙන දැඩි මානසික පිඩනයකින් ජිවත් වනු වර්ථමාන සමාජයේ දැක ගත හැකිය.

අය සහ වැය තුලයන කරගැනීම ආර්ථික දියුණුවේ ප‍්‍රබලම සාධකයකි. එනම් තම ආදායමට වඩා වියදම වැඩි වීමට ඉඩනොතබා අවබෝධයෙන් හා බුද්ධියෙන් කි‍්‍රයා කලයුතුය ධනය ආරක්‍ෂා කර ගත යුත්තේ ගොඩ ගසා ගැනීමට නොවේ ආර්ය ශ‍්‍රාවකයා බුද්ධිමත් ව ඒ සඳහා සැලසුම් කරන්නෙකි. කොටස් හතරකට බෙදන තම ධනයෙන් එක් කොටසක් පරිභෝජනය කරමින් වගකීම් යුතුකම් ඉටුකිරීම හා ස්වකීය සුවපහසුව සලසා ගැනීමට ද සැලකිලිමත් විය යුතුය. ආයෝජනය සඳහා දෙකොටසක් වෙන් කල යුතු බව සිගාලෝවාදයෙහි දී දක්වා ඇත්තේ සිගාල සිටු පුත‍්‍රයෙකු වු නිසා විය හැකිය. කෙසේ වෙතත් තම ධනයෙන් දෙකොටසක් තම රැකියාවේ දියුණුව සඳහා එනම් ආදායම මාර්ගය දියුණුව වෙනුවෙන් වෙන් කල යුතුය. ඉතිරි කොටස ඉතිරි කල යුතු බව සඳහන්වේ. රටක සංවර්ධන කාර්ය සඳහා සියට විසිපහක ඉතිරි කිරීමක් තිබිය යුතු බව අද ආර්ථික විද්‍යාඥයින් විසින් පිළිගනු ලබන කරුණකි.

වර්තමාන සමාජය දෙස බැලීමේ දී දැකිය හැකි ප‍්‍රධාන ප‍්‍රශ්නය නම් හම්බකර ගත් මුදල් වියදම් කිරීම කෙසේ කරන්නේද යන්නයි. බුදු රජානන් වහන්සේ සිගාලෝවාද සුත‍්‍රය මගින් අප හරි හම්බකල මුදල් වියදම් කරන ක‍්‍රමවේදය මනා ලෙස උගන්වා එයට කදිම පිළිතුරක් සපයා ඇත. බුදු රජානන් වහන්සේ සිගාලෝවාද, වසල, පරාභව, ව්‍යග්ඝපජ්ජ්, ආදී සූත‍්‍ර ධර්ම මගින් පෙන්වා වදාල කරුණු පිළිබඳව අවබෝධයක් ලබා එම දැනුම ජිවිතයට එකතු කරගෙන කි‍්‍රයා කරන්නේ නම් ගෘහස්ථ පුද්ගලයාගේ ආර්ථික සංවර්ධනය, සමාජ සම්බන්ධතාවන්ගේ සංවර්ධනය, සදාචාර සංවර්ධනය, හා ආධ්‍යාත්මික සංවර්ධනය යන සංවර්ධන මගින් සමස්ත පෞරුෂ සංවර්ධනයෙන් හෙබි පුද්ගලයෙකු නිර්මාණය වෙයි. ඒ බුදු දහම අකාලික වු දර්ශනයක් නිසා ය.

"https://si.wikipedia.org/w/index.php?title=උදවු_සාකච්ඡාව:පටුන&oldid=544802" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි