උදයාදී පැය

විකිපීඩියා වෙතින්

සූර්ය දවසකින් 1/60 සිංහල පැය හෙවත් උදයාදී පැයක් වේ. සිංහල පැයකට විනාඩි වලින් නම් 24ක්ද තප්පර වලින් නම් 1 440ක්ද ඇත.

ආශ්‍රිත

"https://si.wikipedia.org/w/index.php?title=උදයාදී_පැය&oldid=472906" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි