උදයංග වීරතුංග

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
උදයංග වීරතුංග
Udayanga Weerathunga.jpg
උපත ශ්‍රී ලංකාව
නිවහන රුසියාව
ජාතිකත්වය ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනය නාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධ වන්නේ ශ්‍රී ලංකා තානාපති රැසියාව
ආගම බෞද්ධ
නෑයන් ශ්‍රී ලංකා ජනපති අතිගරු මහින්ද රාජපක්ෂ මහතා
චමල් රාජපක්ෂ මහතා
බැසිල් රාජපක්ෂ මහතා
ගෝඨාභය රාජපක්ෂ මහතා
ජාලිය වික්‍රමසූරිය මහතා
ප්‍රසන්න වික්‍රමසූරිය මහතා


උදයංග වීරතුංග මහතා රුසියාවේ වත්මන් ශ්‍රී ලංකා තානාපතිවරයායි.

ඔහු ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය, වර්තමාන ශ්‍රී ලංකා ගුවන් තොටුපල හා ගුවන් ගමන් සේවා සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය යන මහත්වරුන්ගේ ඥාති සොහොයුරා වෙයි.

ගෞරවණීය උදයංග වීරතුංග කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=උදයංග_වීරතුංග&oldid=321498" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි