උණුසුම් වායු බැලුනය

විකිපීඩියා වෙතින්
පියාසැරියෙහි යෙදෙන උණුසුම් වායු බැලුනයක්.

උණුසුම් වායු බැලුනය යනු පැරණිතම සාර්ථක මානව-වාහක පියාසැරි තාක්ෂණයයි. එය, බැලුම් අහස් යානා ලෙසින් හැඳින්වෙන ගුවන් යානා වර්ගයෙහි සංරචකයකි. 1783 නොවැම්බර් 21 දිනදී, ප්‍රංශයේ, පැරිස් නුවරදී, පළමු රැහැන්-විරහිත[1] මානව පියාසැරිය, ජොන්-ප්‍රොංෂුවා පිලාට්‍රෙ ඩි රෝසියෙ සහ ප්‍රොංෂුවා ලොරන්ට් ඩාලන්ඩෙස් විසින් සිදු කෙරුණේ, 1782 දෙසැම්බර් 14 දිනදී මොන්ගොල්ෆී සොහොයුරන් විසින් නිර්මාණය කෙරුණු උණුසුම් වායු බැලුනයක් මාර්ගයෙනි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. ටොම් ඩී. ක්‍රවුච් (2009). ලයිටර් දෑන් එයාර්. ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. ISBN 978-0-8018-9127-4.
"https://si.wikipedia.org/w/index.php?title=උණුසුම්_වායු_බැලුනය&oldid=279521" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි