උකුවෙල

විකිපීඩියා වෙතින්
උකුවෙල
නගරය
උකුවෙල is located in Sri Lanka
උකුවෙල
උකුවෙල
ඛණ්ඩාංක: 7°25′16.4″N 80°38′1.0″E / 7.421222°N 80.633611°E / 7.421222; 80.633611
රට ශ්‍රී ලංකාව
පළාතමධ්‍යම පළාත
දිස්ත්‍රික්කයමාතලේ දිස්ත්‍රික්කය
ජනගහණය(2010)
 • මුළු1,043
වේලා කලාපශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30)

උකුවෙල යනු (ඉංග්‍රීසි:  Ukuwela) ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි . මාතලේ සිට මහනුවර දක්වා වත්තේගම හරහා දිවෙන මාර්ගය ආශ්‍රිතව ( B462 ) උකුවෙල නගරය පිහිටා ඇත. උකුවෙල ප්‍රාදේශිය සභාව මගින් පාලනය කරනු ලබයි. නගරයේ දුම්රිය ස්ථානයක්ද පිහිටා ඇත. නගරයේ සම්පූර්ණ ජනගහනය ( වසර 2010 දි ) 1,043 ක් විය.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]


බාහිර සබැඳි[සංස්කරණය]

ඛණ්ඩාංක: 7°25′N 80°37′E / 7.417°N 80.617°E / 7.417; 80.617

"https://si.wikipedia.org/w/index.php?title=උකුවෙල&oldid=433124" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි