ඊජිප්තියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ජනමත විචාරය, 2014

විකිපීඩියා වෙතින්
ඊජිප්තියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ජනමත විචාරය, 2014
ප්‍රතිඵල
ඔව් හෝ නැත ඡන්ද ප්‍රතිශතය
ඔව් 19,985,389 &0000000000000098.13000098.13%
නැත 381,341 &0000000000000001.8700001.87%
වලංගු ඡන්ද 20,366,730 &0000000000000098.80000098.8%
අනීතික හෝ හිස් ඡන්ද 246,947 &0000000000000001.2000001.2%
මුළු ඡන්ද 20,613,677 100.00%
ඡන්දය දුන් ප්‍රමාණය &0000000000000038.59000038.59%
මැතිවරණ කොට්ඨාශය 53,423,485

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ජනමත විචාරයක්, 2014 ජනවාරි 14 සහ 15 දින වලදී ඊජිප්තුවෙහි පැවැත්වුනු අතර,[1] විදේශවාසී ඊජිප්තියානුවෝ ජනවාරි 8 සහ 12 යන දින වලදී ඡන්දය ප්‍රකාශ කලහ.[2] නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඡන්දදායකයෝ 98.1% විසින් අනුමත කරන ලදි. ඡන්දය දුන් ප්‍රතිශතය 38.6% ක් විය.[3]

පසුබිම[සංස්කරණය]

2013 ඊජිප්තියානු රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයෙහිදී මොහමඩ් මෝර්සි බලයෙන් පහ කරන ලදි.[4] අන්තර්වාර ජනාධිපති ඇඩ්ලි මන්සූර් විසින් පැනවුනු කාලසටහන පරිදී නියම කෙරුනේ විගස සංක්‍රාන්තියක් වන අතර, මෙහි මුලින් පියවර වශයෙන් එකල අත්හිටුවා තිබුණු 2012 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම නියමිතව තිබුණි.[4]

2012 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය ඇරඹුනේ නීති විශාරදයන් 10 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මගිනි.[5]


ආශ්‍රිත[සංස්කරණය]

  1. ග්‍රෙග් කාල්ස්ට්‍රොම් (14 දෙසැම්බර් 2013). "ඊජිප්ට් ප්‍රසිඩන්ට් සෙට්ස් ඩේට් ෆෝ රෙෆරෙන්ඩම්". අල් ජසීරා. සම්ප්‍රවේශය 12 ජනවාරි 2014.
  2. "පෝල්ස් ක්ලෝස්ඩ් ඔවර්සීස් සන්ඩේ". මාඩා මස්ර්. 12 ජනවාරි 2014. සම්ප්‍රවේශය 12 ජනවාරි 2014.
  3. "ඊජිප්ටියන්ස් ඔවර්වෙල්මින්ලි බැක් කන්ස්ටිට්‍යුෂන් - ඔෆිෂියල් රිසල්ට්ස්". අස්වාත් මස්රියා. 18 ජනවාර 2014. http://en.aswatmasriya.com/news/view.aspx?id=87b50dff-c5e2-4b33-9fd8-db68f4b9bd24. සම්ප්‍රවේශය කෙරුණු දිනය 19 ජනවාරි 2014. 
  4. 4.0 4.1 "ඊජිප්ට්ස් ටයිම්ටේබල් ෆෝ ට්‍රාන්සිෂන් ටු ඉලෙක්ෂන්ස්". ඇසෝසියේටඩ් ප්‍රෙස්. 9 ජූලි 2013. http://news.yahoo.com/egypts-timetable-transition-elections-221345598.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 12 ජනවාරි 2014. 
  5. "මන්සූර් ටු ෆෝර්ම් කමිටි ඉන් චාර්ජ් ඔෆ් කන්ස්ටිට්‍යුෂනප් ඇමෙන්ඩ්මන්ට්ස්". ඊජිප්ට් ඉන්ඩිපෙන්ඩන්ට්. 18 ජූලි 2013. http://www.egyptindependent.com/news/mansour-form-committee-charge-constitutional-amendments. සම්ප්‍රවේශය කෙරුණු දිනය 12 ජනවාරි 2014.