ඉෂාර අමරසිංහ

විකිපීඩියා වෙතින්
ඉෂාර අමරසිංහ
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමමෙරෙඤ්ඤ කෝරළගේ දොන් ඉෂාර අමරසිංහ
උපත5 මාර්තු 1978 (1978-03-05) (වයස 46)
කොළඹ, ශ්‍රී ලංකාව
උස6 ft 0 in (1.83 m)
පිතිකරන විලාසයදකුණතින්-පිත්ත හසුරුවන
පන්දුයැවීම් විලාසයදකුණතින් වේග-මද
භූමිකාවපන්දුයවන්නා
ජාත්‍යන්තර තොරතුරු
ජාතික කණ්ඩායමශ්‍රී ලංකාව පිරිමි ක්‍රිකට් කණ්ඩායම
දේශීය කණ්ඩායම් තොරතුරු
වසරකණ්ඩායම
1997/98බර්ගර් රික්‍රියේෂන් ක්ලබ්
1998/99කෝල්ට්ස් ක්‍රිකට් සමාජය
2000/01–2002/03නොන්ඩෙස්ක්‍රිප්ට්ස් ක්‍රිකට් සමාජය
2003/04කෝල්ට්ස් ක්‍රිකට් සමාජය
2004/05ගාල්ල ක්‍රිකට් සමාජය
2005/06–වර්තමානයකෝල්ට්ස් ක්‍රිකට් සමාජය
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි ටෙස්ට් එදිජා පක්‍රි ලැයිස්තු A
තරග 1 8 96 74
රැස් කල ලකුණු 0 6 300 40
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 6.52 6.66
100ඒවා/50ඒවා 0/0 0/0 0/0 0/0
වැඩිම ලකුණු 0* 5* 46 5*
යැවුනු පන්දු 150 426 11,496 2,947
කඩුළු 1 9 242 91
පන්දු යැවීමේ සාමාන්‍යය 105.00 40.33 23.76 24.32
ඉනිමකදී කඩුළු පහක් 0 0 7 1
තරගයකදී කඩුළු 10 ක් 0 n/a 1 n/a
හොඳම පන්දු යැවීම 1/62 3/44 5/12 5/44
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 0/– 1/– 29/– 10/–
මූලාශ්‍රය: ක්‍රිකට්ආචයිව්, 2009 7 මාර්තු

ඉෂාර අමරසිංහ (ඉංග්‍රීසි: Ishara Amerasinghe) යනු හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකි. ඉෂාර ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙයි.

ජීවන සටහන්[සංස්කරණය]

ඉෂාර අමරසිංහ කොළඹ නාලන්දා විද්‍යා‍ලයෙහි ආදි සිසුවෙකි. 1996 සිට 1998 දක්වා ඉෂාර කොලඹ නාලන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩා පිලේ ක්‍රීඞා කලේය.

ආශ්‍රිත[සංස්කරණය]

ඉෂාර අමරසිංහයන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ක්‍රීඩකයින්

"https://si.wikipedia.org/w/index.php?title=ඉෂාර_අමරසිංහ&oldid=444227" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි