ඉෂාර අමරසිංහ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ඉෂාර අමරසිංහ
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නම මෙරෙඤ්ඤ කෝරළගේ දොන් ඉෂාර අමරසිංහ
උපත 5 මාර්තු 1978 (1978-03-05) (වයස 36)
කොළඹ, ශ්‍රී ලංකාව
උස 6 ft 0 in (1.83 m)
පිතිකරන විලාසය දකුණතින්-පිත්ත හසුරුවන
පන්දුයැවීම් විලාසය දකුණතින් වේග-මද
භූමිකාව පන්දුයවන්නා
ජාත්‍යන්තර තොරතුරු
එකම ටෙස්ට්(තොප්පිය 108) 3 අප්‍රේල් 2008 එරෙහි බටහිර ඉන්දීය නොදෙව්
එදිජා මංගලාවතරණය(තොප්පිය 131) 18 මැයි 2007 එරෙහි පකිස්තානය
අවසන් එදිජා 10 අප්‍රේල් 2008 එරෙහි බටහිර ඉන්දීය කොදෙව්
දේශීය කණ්ඩායම් තොරතුරු
වසර කණ්ඩායම
1997/98 බර්ගර් රික්‍රියේෂන් ක්ලබ්
1998/99 කෝල්ට්ස් ක්‍රිකට් සමාජය
2000/01–2002/03 නොන්ඩෙස්ක්‍රිප්ට්ස් ක්‍රිකට් සමාජය
2003/04 කෝල්ට්ස් ක්‍රිකට් සමාජය
2004/05 ගාල්ල ක්‍රිකට් සමාජය
2005/06–වර්තමානය කෝල්ට්ස් ක්‍රිකට් සමාජය
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි ටෙස්ට් එදිජා පක්‍රි ලැයිස්තු A
තරග 1 8 96 74
රැස් කල ලකුණු 0 6 300 40
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 6.52 6.66
100ඒවා/50ඒවා 0/0 0/0 0/0 0/0
වැඩිම ලකුණු 0* 5* 46 5*
යැවුනු පන්දු 150 426 11,496 2,947
කඩුළු 1 9 242 91
පන්දු යැවීමේ සාමාන්‍යය 105.00 40.33 23.76 24.32
ඉනිමකදී කඩුළු පහක් 0 0 7 1
තරගයකදී කඩුළු 10 ක් 0 n/a 1 n/a
හොඳම පන්දු යැවීම 1/62 3/44 5/12 5/44
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 0/– 1/– 29/– 10/–
මූලාශ්‍රය: ක්‍රිකට්ආචයිව්, 7 මාර්තු 2009

ඉෂාර අමරසිංහ යනු හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකි.

ජීවන සටහන්[සංස්කරණය]

ඉෂාර අමරසිංහ කොළඹ නාලන්දා විද්‍යා‍ලයෙහි ආදි සිසුවෙකි. 1996 සිට 1998 දක්වා ඉෂාර කොලඹ නාලන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩා පිලේ ක්‍රීඞා කලේය.

ආශ්‍රිත[සංස්කරණය]

ඉෂාර අමරසිංහයන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ක්‍රීඩකයින්

"http://si.wikipedia.org/w/index.php?title=ඉෂාර_අමරසිංහ&oldid=282852" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි