ඉන්දියානු ජාතික කොංග්‍රසය

විකිපීඩියා වෙතින්
ඉන්දියානු ජාතික කොංග්‍රසය
සභාපතිසෝනියා ගාන්ධි
පාර්ලිමේන්තු සභාපතිසෝනියා ගාන්ධි
ලෝක් සභාවේ නායකයාසුෂිල්කුමාර් ෂින්ඩේ[1]
රාජ්‍ය සභාවේ නායකයාමන්මෝහන් සිං
(අග්‍රාමාත්‍යවරයා)
ආරම්භය28 දෙසැම්බර් 1885; වසර 138 ක් පෙර (1885-12-28)
මූලස්ථානය24, අක්බාර් පාර, නවදිල්ලිය
පුවත්පතකොංග්‍රස් සන්දේශ්
සිසු පාර්ශවයඉන්දියාවේ ජාතික ශිෂ්‍ය සංගමය
තරුණ පාර්ශවයඉන්දියානු තරුණ කොංග්‍රසය
වනිතා පාර්ශවයමහිලා කොංග්‍රසය
කම්කරු පාර්ශවයඉන්දියානු ජාතික වෘත්තීය සමිති කොංග්‍රසය
මතවාදයජනප්‍රියවාදය
ඉන්දියානු ජාතිකවාදය
(ලිබරල් ජාතිකවාදය)
සමාජ ප්‍රජාතන්ත්‍රවාදය
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදය
ගාන්ධියානු සමාජවාදය
ප්‍රගතිශීලිවාදය
අභ්‍යන්තර පාර්ශව:
 • සමාජ ලිබරල්වාදය
 • අගාරිකවාදය
 • කේන්ද්‍රවාදය
 • සමාජ ගතානුගතිකත්වය
දේශපාලන ආකල්පයමධ්‍ය-වාමාංශික[2]
ජාත්‍යන්තර අනුබැඳියප්‍රගතිශීලි සන්ධානය[3]
නිල වර්ණඇක්වා
ඉමැකො තත්ත්වයජාතික පක්ෂය [4]
සන්ධානයඑක්සත් ප්‍රගතිශීලි සන්ධානය (UPA)
ලෝක් සභාවේ ආසන ගණන
44 / 543
රාජ්‍ය සභාවේ ආසන ගණන
72 / 245
මැතිවරණ ලාංඡනය
ඉජාකො පක්ෂ ලාංඡනය
වෙබ් අඩවිය
inc.in/
ඉන්දියාවේ දේශපාලනය
දේශපාලන පක්ෂ
මැතිවරණ

ඉන්දියානු ජාතික කොංග්‍රසය (කෙටියෙන් ඉජාකො, පොදු වහරෙහි කොංග්‍රසය) යනු, ඉන්දියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ, දෙක අතුරින් එකක් වන අතර අනෙක වන්නේ භාරතීය ජනතා පක්ෂය (බීජේපී) වෙයි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. 164.100.47.132/LssNew/Members/partywiselist.aspx
  2. http://www.elections.in/political-parties-in-india/indian-national-congress.html
  3. එක්ස්පෙක්ටඩ් පාර්ටිසිපන්ට්ස්, ප්‍රගතිශීලි සන්ධානය
  4. "ලිස්ට් ඔෆ් පොලිටිකල් පාර්ටීස් ඇන්ඩ් ඉලෙක්ෂන් සිම්බල්ස් මේන් නෝටිෆිකේෂන් ඩේටඩ් 18.01.2013" (PDF). ඉන්දියාව: ඉන්දියාවේ මැතිවරණ කොමිසම. 2013. සම්ප්‍රවේශය 9 මැයි 2013.