ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| වින්ඩෝස් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල අංගයකි |
|
|---|---|
| වින්ඩෝස් 7 තුල ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් 9 | |
| තොරතුරු | |
| වර්ගය | ජාල ගවේෂක |
| අඩංගුයි සමග | වින්ඩෝස් 95 OSR 1 සහ පසුව වින්ඩෝස් NT 4 සහ පසුව |
| ආශ්‍රිත සංරචක | |
| Windows Filtering Platform වින්ඩෝස් නවීකරණය WinSock සංස්කරණ: 1 · 2 · 3 · 4 · 5 · 6 · 7 · 8 · 9 · 10 |
|
ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් යනු වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සමග නිතැතින්ම ලැබෙන වෙබ් බ්රව්සරයයි. එහි නවතම සංස්කරණය 9.0 ය. ඒ සඳහා වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය අවශය වන අතර වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියෙහි පැරණි සංස්කරණ වලදී 8.0 සංස්කරණය දක්වා භාවිතා කළ හැක.