ඉන්කා ගෘහ නිර්මාණ ශිල්පය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

ඉන්කාවරුන්ගේ කලා නිර්මාණ අතර ගෘහ නිර්මාණශිල්පය ප්‍රධාන තැනක් ගනී. මීට උදාහරණයක් ලෙස කුසෝ (ක‍මzජද) අගනගරය පෙන්වා දිය හැක. එකල නිමවූ ශෛලමය ආගමික ස්ථාන ඒවායේ බිත්ති එකතුවන ස්ථානයන් ගෙන් පිහිතුඩක් මත රිංගවිය නොහැකි තරමට තාක්ෂණික වශයෙන් දියුණු තත්වයක පැවතිණි.

ටිටිකකා විලෙන් දකුණට වන්නට පිහිටා ඇති භූමි භාගය අත්පත්කරගත් පසු ඉන්කාවරුන් ටිවානාකු (ඔසඅ්බ්නම) ප්‍රදේශයෙන් ගල් වඩුවන් ගෙන්වා ගත් බවටද සාධක හමුවී ඇත.

මෙකල නිමවුනු බොහෝ නිර්මාණ ලාකෝ (ඛ්රජද) පුරා විද්‍යාත්මක කෞතුකාගාරයේ අදටත් ඉතාමත් සුරක්ෂිතව මහජන ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර ඇත.

පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්