ඇල්ෆා අංශුව
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| මෙම ලිපිය කොට ලිපියකි. එය පුළුල් කිරීමෙන් ඔබ හට විකිපීඩියාවට උදව් විය හැක. |
ප්‍රෝටෝන 2ක් සහ නියුට්‍රෝන 2ක් එකට බැඳීමෙන් සෑදෙන අංශුව ඇල්ෆා අංශුව (α-අංශුව)කි. මෙය හීලියම් න්‍යෂ්ටියකට සර්වසම වේ.