ආහාර ස‍්වස්ථතාව
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| යෙදුම් | |
|---|---|
| Foodborne illness | |
| HACCP | |
| Critical control point | |
| Critical factors | |
| FAT TOM | |
| pH | |
| Water activity (Wa) | |
| රෝගකාරක (Pathogens) | |
| Clostridium botulinum | |
| E. coli | |
| Hepatitis A | |
| Norovirus | |
| පරපෝෂී ආසාදන (Parasitic infections) | |
| Blastocystis | |
| Cryptosporidiosis | |
| Trichinosis |
| මෙම ලිපිය වනාහි Food safety ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. |
ආහාර ද්‍රව්‍යවල සුරක්ෂිත භාවය [සංස්කරණය]
ආහාර ද්‍රව්‍යවල සුරක්ෂිත භාවය යනු විද්‍යාත්මක විග්‍රහකිරීමක් වන අතර මෙමගින් සෞඛ්‍ය ආරක්ෂිතව ආහාර ද්‍රව්‍ය පරිහරණය කිරීම, පිළියෙල කිරීම සහ ගබඩා කිරීම මගින් ආහාර මගින් බෝවන රෝග ඇති වීම වළක්වාගත හැකිය. මෙහිදී අති භයානක සෞඛ්‍ය අවදානම් තත්ව වළක්වා ගත හැකි ක්‍රමෝපායන් පිළිබදව විග්‍රහ කරනු ලබයි. ආහාර මගින් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට රෝග බෝකිරීමක් ඇති කළ හැකි අතර ආහාර ද්‍රව්‍ය මත බැක්ටීරියාවන් වර්ධනය වීමෙන් ආහාර විෂවීම ඇති වේ. සංවර්ධිත රටවල ආහාර පිළියෙල කිරීමේ දී සංකිර්ණ සම්මතයන් ඇති නමුත් සංවර්ධනය නොවූ රටවල ආහාරවල සුරක්ෂිතතාවය පිළිබදව ඇති ප්‍රධානතම සාධකය වන්නේ සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය ප්‍රමාණවත් තරම් ඇති ද යන්නයි. මෙයද ආහාරවල සුරක්ෂිතතාවය පිළිබදව එක්තරා වැදගත් අංගයකි.