මිනිසාගේ ආහාර

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ආහාර වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න
සාමාන්‍ය දෛනික කැලරි පරිභෝජනය

මිනිසා විසින් පරිභෝජනය කරන කෑම හෙවත් ආහාර පිලිබඳව මෙම ලිපියෙන් සාකච්චා කෙරේ.

රස[සංස්කරණය]

මිනිසාට දැනෙන ප්‍රධාන රස වර්ග කීපයකි. සංස්කෘතිය අනුව මෙම රස වර්ග කිරීම වෙනස්වේ.

ප්‍රධාන රස[සංස්කරණය]

  • පැණිරස
  • ඇඹුල්
  • තිත්ත
  • ලුණුරස

සමහර සංස්කෘතීන්වල පමණක් හඳුනාගන්නා රස[සංස්කරණය]

  • කහට රස (දකුණු ආසියාව)
  • උමාමි රස (ජපානය)

විවිධ වෛද්‍ය ක්‍රමවල ආහාර පිලිබඳ මත[සංස්කරණය]

ආයුර්වේදය[සංස්කරණය]

ආයුර්වේදයට අනුව ආහාරයක අංග 8ක් ඇත

  • ප්‍රකෘති - ආහාරයේ ලගු/ගුරු බව
  • කරණ - පිසින ක්‍රමය
  • සංයෝග
  • රාශි -අනුපාත සහ ප්‍රමාණ
  • දේශ
  • කාල
  • උපයෝග සංස්ථා
  • උපයෝක්තෘ
"http://si.wikipedia.org/w/index.php?title=මිනිසාගේ_ආහාර&oldid=276978" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි