අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය

විකිපීඩියා වෙතින්
(ආසියාන් වෙතින් යළි-යොමු කරන ලදි)

අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය[1] (ආසියාන් /iconˈɑːsi.ɑːn/ AH-see-ahn,[2] විරල ලෙසින් /ˈɑːzi.ɑːn/ AH-zee-ahn)[3][4] යනු අග්නිදිග ආසියාවේ රටවල් දහයකින් සමන්විත, භූ-දේශපාලනීය සහ ආර්ථික සංවිධානයක් වන අතර එය 1967 අගෝස්තු 8 දිනදී ඇරඹුනේ ඉන්දුනීසියාව, මලයාසියාව, පිලිපීනය, සිංගප්පූරුව සහ තායිලන්තය විසිනි. මූලස්ථානය -: ඉන්දුනීසියාවේ ජකර්තා නුවර

පරමාර්ථ -:. •සහයෝගීතාව මත ඒකාබද්ධ ආර්ථික ක්‍රමයක් සාමාජික රටවල ක්‍රියාත්මක කිරිම . •අන්යෝනය සහයෝගිතාව මත සහයෝගයෙන් පර්‍යෙෂණාත්මක අංශ දියුණු කිරීම . • කෘෂිකාර්මික සහ කාර්මික ක්ෂෙත්‍රයේ දී වඩාත් සඵලතාව සදහා එක්සත් වීම. • සාමාජික රටවල වෙළඳ කටයුතු දියුණු කර ගන්නා අතරම ජාත්‍යන්තර වාණිජ කටයුතුවල දී ඇති ප්‍රශ්න හැදැරීමේ මාර්ග දියුණු කිරීම . •සාමාජික රටවල ජනජීවිතය උසස් කිරීම හා සන්නිවේදන මාර්ග දියුණු කිරීම .


ආශ්‍රිත[සංස්කරණය]

  1. "Overview". ASEAN. 26 January 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 January 2009. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  2. VOA.gov, Search Voice of America
  3. "NLS/BPH: Other Writings, The ABC Book, A Pronunciation Guide". 8 May 2006. 12 January 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 January 2009. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  4. Asean.org, ASEAN-10: Meeting the Challenges, by Termsak Chalermpalanupap, Asean.org, ASEAN Secretariat official website. Retrieved 27 June 2008.