ආවේණික

Wikipedia වෙතින්

වෙත පනින්න: සංචලනය, ගවේෂණය
සිංහරාජයට ආවේනික වූ යෝධ මීවන

ආවේණික (Endemic) යනු යම් සත්ව හෝ ශාක විශේෂයක් මුලු ලෝකයෙන් ම එක රටක හෝ ප්‍රදේශයක පමණක් දක්නට ලැබෙන බවයි. ආවේණික ජීවී විශේෂ වල ඇති වැදගත් කම වන්නේ එම රටෙන් හෝ ප්‍රදේශයෙන් තුරන් වී ගියහොත් මුලු ලෝකයටම එම ජාන සම්පත අහිමි වී යාමයි. මේ හේතුවෙන්ම ආවේනික ජීවී විශේෂ ඇති රටවල් හා ප්‍රදේශ කෙරෙහි මුලු ලෝකයේම අවධානය යොමු වේ.

මෙහිදී මෙම ප්‍රදේශය යන්න නිශ්චිතව අර්ථ දැක්විය යුතුය.

"http://si.wikipedia.org/wiki/%E0%B6%86%E0%B7%80%E0%B7%9A%E0%B6%AB%E0%B7%92%E0%B6%9A" වෙතින් නැවත ලබාගන්නා ලදි