ආර්මේනියාව
| ආර්මේනියානු ජනරජය
Հայաստանի Հանրապետություն
Hayastani Hanrapetut’yun |
||||||
|---|---|---|---|---|---|---|
|
|
||||||
| ජාතික ගීය: Մեր Հայրենիք (ආර්මේනියානු) Mer Hayrenik (පිටපත්කිරීම) "අප පිතෲභූමිය" |
||||||
| අගනුවර | Yerevan 40°11′N 44°31′E / 40.183°N 44.517°E |
|||||
| විශාලතම නගරය | capital | |||||
| නිල භාෂාව(න්) | ආර්ටම්නියානු[1] | |||||
| ජනවාර්ගික කණ්ඩායම් | 97.9% ආර්මේනියානු, 1.3% Yazidis, 0.5% රුසියානු, 0.3% අනෙකුන්.[2] |
|||||
| ජාති නාමය | Armenian | |||||
| රජය | Presidential republic[3] | |||||
| - | President | Serzh Sargsyan | ||||
| - | Prime Minister | Tigran Sargsyan | ||||
| - | Speaker | Hovik Abrahamyan | ||||
| ව්‍යවස්ථාදායකය | National Assembly | |||||
| Formation and independence | ||||||
| - | Traditional date | 11 August 2492 BC | ||||
| - | Nairi | 1200 BC | ||||
| - | Kingdom of Ararat | 840s BC | ||||
| - | Orontid Dynasty | 560 BC | ||||
| - | Kingdom of Armenia formed |
190 BC |
||||
| - | Democratic Republic of Armenia established | 28 May 1918 |
||||
| - | Independence from the Soviet Union Declared
Recognised Finalised |
August 23, 1990 September 21, 1991 December 21, 1991 |
||||
| වර්ග ප්‍රමාණය | ||||||
| - | සම්පූර්ණ | 29,743 කිමී2 (141st) 11,484 සතරැස් සැත |
||||
| - | ජලය (%) | 4.71[4] | ||||
| ජනගහණය | ||||||
| - | 2010 ඇස්තමේන්තුව | 3,262,200 ▲[5][6] (134th) | ||||
| - | ඝණත්වය | 108.4/කිමී2 (99th) 280.7/සතරැස් සැත |
||||
| GDP (PPP) | 2011 ඇස්තමේන්තුව | |||||
| - | සම්පූර්ණ | $17.941 billion[7] | ||||
| - | ඒක පුද්ගල | $5,384[7] | ||||
| GDP (නාමික) | 2011 ඇස්තමේන්තුව | |||||
| - | සම්පූර්ණ | $10.106 billion[7] | ||||
| - | ඒක පුද්ගල | $3,032[7] | ||||
| Gini (2006) | 37[8] (medium) | |||||
| HDI (2010) | ▲ 0.695[9] (high) (76th) | |||||
| ව්‍යවහාර මුදල | Dram (դր.) (AMD) |
|||||
| වේලා කලාපය | UTC (UTC+4) | |||||
| රිය පදවන්නේ | Right | |||||
| අන්තර්ජාල TLD | .am | |||||
| ඇමතුම් කේතය | 374 | |||||
| අනුග්‍රාහක සාන්තුවරයා | St. Bartholomew the Apostle, St. Gregory the Illuminator, St. Jude the Apostle, Virgin Mary | |||||
ආර්මේනියා නිලවශයෙන් ආර්මේනියා සමුහාණ්ඩුව නම්වේ. යුරේසියාවේ තෝතසස් ප්‍රදේශයේ පිහිටි කඳුමුදුන් වලින් සමන්විත රටකි. බටහිර ආසියාවේ හා නැගෙනහිර යුරෝපයේ මංසන්ධියක පිහිටි මෙය, බටහිරින් තුර්කියට, උතුරින් ජෝර්ජියාවට, නැගෙනහිරින් ඩි ෆැක්ටෝ නිදහස් රාජ්‍යයට, නගොනො කරබැක් සමුහාණ්ඩුවට, අසර්බයිජානියට, දකුණින් ඉරානය සහ අසර්බයිජානි නක්චිවාන්වලට මායිම් වේ. අතීතයේ සෝවියට් සමුහාණ්ඩුවට අයත් වූ ආර්මේනියාව වත්මන ඒකීය බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික රාජ්‍යයක් වන අතර, එයට පැරණි ඓතිහාසික සංස්කෘතිමය ඉතිහාසයක් තිබුණි. ආර්මේනියා රාජධානිය 4 වැනි ශතවර්ෂයේ මුල් කාලයේ පැවති ක්‍රිස්තු ධර්මය වැළඳ ගත් මුල්ම රාජ්‍යය විය. (සාම්ප්‍රදායික දිනය 301). නව ආර්මේනියා සමුහාණ්ඩුව ඔවුන්ගේ ජාතික දේවස්ථානය වශයෙන් ආර්මේනියානු අපොස්තලිත පල්ලිය විසින් පිළිගෙන ඇති අතර, සමුහාණ්ඩු තුළ දේවස්ථාන හා රාජ්‍ය අතර වෙන් කිරීම් ආර්මේනියානු අපොස්තලිත පල්ලි අතර රාජ්‍ය නීති පද්ධතිය තුළ තිබේ. ආර්මේනියාව අන්තර් ජාතික සංවිධාන 40 කට වැඩි ගණනක සාමාජිකයෙක් වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපානු කවුන්සිලය, ආසියානු සංවර්ධිත බැංකුව, නිදහස් පොදු රාජ්‍ය මණ්ඩලය, ලෝක වෙළෙඳ සංගමය සහ ලා ෆ්‍රන්කෝෆෝනි වේ. එය CSTO හමුදා සන්ධානයේ සාමාජිකයෙක් ද වන අතර, නේටෝහි සාමය සඳහා සහයෝගිතාවයෙහි සහයෝගිතාවය ද දරයි. 2004 වසරේ එහි හමුදා නොසෝවෝහි නේටෝ මෙහෙය වූ අන්තර්ජාතික හමුදාවක් වන KFOR සමඟ සම්බන්ධ විය. එය යුරෝපියානු ආර්ථික සංගමයේ නිරීක්ෂණ සාමාජිකයෙක් වන අතර, පොදු රාජ්‍ය මණ්ඩලයේ ද සාමාජිකයෙකි. මෙහි මතුවෙමින් පවතින ප්‍රජාතන්ත්‍රවාදයක් තිබේ. ආර්මේනියාව මධ්‍යම මානව සංවර්ධනයන් පවතින රටක් ලෙස නම් කොට ඇති අතර, එහි ජනගහනයෙන් 10.6% ක් ජාත්‍යන්තර දිළිඳු තීරයට පහලින් සිටි ඒක පුද්ගල දිනක ආදායම ඇමරිකානු ඩොලර් 1.25 පමණ වේ.
ආශ්‍රිත [සංස්කරණය]
- ↑ The Constitution of the Republic of Armenia, Article 12.
- ↑ Asatryan, Garnik; Arakelova, Victoria (Yerevan 2002). The Ethnic Minorities in Armenia. Part of the OSCE
- ↑ The Constitution of the Republic of Armenia, Article 55.
- ↑ "The World Fact Book – Armenia". Central Intelligence Agency. Archived from the original on 19 July 2010. https://www.cia.gov/library/publications/the-world-factbook/geos/am.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-07-17.
- ↑ "Statistical Service of Armenia". World Economic Outlook Database, October 2009. IMF. Archived from the original on 10 October 2010. http://armstat.am/file/doc/99458058.pdf. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2 September 2010.
- ↑ "News.am". World Economic Outlook Database, October 2009. IMF. http://news.am/eng/news/46702.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 1 January 2011.
- ↑ 7.0 7.1 7.2 7.3 "Armenia". International Monetary Fund. http://www.imf.org/external/pubs/ft/weo/2012/01/weodata/weorept.aspx?sy=2009&ey=2012&scsm=1&ssd=1&sort=country&ds=.&br=1&c=911&s=NGDPD%2CNGDPDPC%2CPPPGDP%2CPPPPC%2CLP&grp=0&a=&pr.x=67&pr.y=6. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2012-04-17.
- ↑ "Distribution of family income – Gini index". The World Factbook. CIA. https://www.cia.gov/library/publications/the-world-factbook/fields/2172.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-09-01.
- ↑ "Human Development Report 2010". United Nations. 2010. http://hdr.undp.org/en/media/HDR_2010_EN_Table1.pdf. සම්ප්‍රවේශය කෙරුණු දිනය 5 November 2010.