ආනන්ද කුමාරස්වාමි
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
| ආනන්ද කෙන්ටිෂ් කුමාරස්වාමි | |
|---|---|
Coomaraswamy in 1916, photograph by Alvin Langdon Coburn |
|
| උපත | 22 අගෝස්තු 1877 කොළඹ, සිලෝන් |
| මියගියේ | 9 සැප්තැම්බර් 1947 (වයස 70) Needham, මැසචුසෙට්ස් |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික ඇමරිකානු |
| ප්‍රසිද්ධ වන්නේ | පාරභෞතිකවාදය, දර්ශනය, ඉතිහාසය |
| ආගම | හින්දු |
ආනන්ද කෙන්ටිෂ් කුමාරස්වාමි (උපත 1877 අගෝස්තු 22. විපත 1947 සැප්තැම්බර් 9) ඉන්දීය කලාව පිළිබඳ පුරෝගාමී ඉතිහාසඥයෙකි, කලාව පිළිබඳ දර්ශනවාදියෙකි. කලා ඉතිහාසය හා සංකේතවාදය වෙත ඔහුගේ විශේෂ අවධානය යොමු වූ අතර හෙතෙම දාර්ශනිකයෙක් හා පාරභොතික න්‍යායිකයෙක් ද විය. ඉංග්‍රීසි භාෂාව වහරන බටහිර සමාජ වෙත ඉන්දීය සංස්කෘතිය හඳුන්වා දීමෙහි නියැළුණු පුරෝගාමීන්ගෙන් කෙනෙකි.
මිය ගියේ ඇමරිකා එක්සත් ජනපදයේදීය