කොළඹ නාලන්ද විදුහලේ චිරප්‍රකට ආදි සිසු ලැයිස්තුව
කොළඹ නාලන්දා විද්‍යාලයේ පෙර ඉගෙනුම ලැබූ සිසුන් ආදි නාලන්දියයන් නම් වේ. මෙහි පහතින් චිරප්‍රකට ආදි නාලන්දියයන් කිහිප දෙනෙක් දැක්වේ.
[සංස්කරණය] දේශපාලනඥයන්
* මහින්ද රාජපක්ෂ - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති
* නිමල් සිරිපාල ද සිල්වා - ගරු වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක, නීතිඥ
* අනුර ප්‍රියදර්ශන යාපා - ගරු පරිසර අමාත්‍ය, නීතිඥ
* වෛද්‍ය රාජිත සේනාරත්න - ගරු ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය, දන්ත වෛද්‍ය
* තිස්ස කරල්ලියද්ද - ගරු ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය, කෘෂි විද්‍යාඥ
* නිර්මල කොතලාවල - ගරු වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
* චන්දිම වීරක්කොඩි - ගරු නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති, නීතිඥ
* තිලංග සුමතිපාල - ගරු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ව්‍යාපාරික
* ගාමිණී ජයවික්‍රම පෙරේරා - සභාපති එක්සත් ජාතික පක්ෂය, ගරු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
* සරත් රණවක -ගරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, පාර්ලිමේන්තු දිස්ත්‍රික්කය
* මෛත්‍රීපාල සේනානායක - ගරු හිටපු නියෝජ්‍ය අගමැති
* අයි. ඇම්. අර්. ඒ ඊරියගොල්ල - ගරු හිටපු අධ්‍යාපන ඇමති
* මහාචාර්ය කමල් කරුණානායක - ගරු හිටපු මන්ත්‍රී
* ලාල් ධර්මප්‍රිය ගමගේ - ගරු හිටපු නියෝජ්‍ය ඇමති, වාස්තු විද්‍යාඥ
* හන්දුන්නෙත්තිගේ රන්ඔලු (එච්. ආර්) පියසිරි - ගරු හිටපු නියෝජ්‍ය ඇමති
* (වෛද්‍ය) ධර්මසේන ආටිගල - ගරු හිටපු දේශිය වෛද්‍ය ඇමති
* රුපා කරුණාතිලක - ගරු හිටපු වැවිලි ඇමති
* අසෝක කරුණාරත්න - ගරු හිටපු සමාජ සේවා ඇමති
* දේශබන්දු ඉන්ද්‍රදාස හෙට්ටිඅරච්චි - ගරු හිටපු කර්මාන්ත ඇමති
* වීරසිංහ ද සිල්වා - ගරු හිටපු බලපිටිය පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ
* ඩී. බි වෙලගෙදර - ගරු හිටපු සැලසුම් සම්පාදක ඇමති
'* එම්. ඩී බන්ඞා - ගරු හිටපු වැවිලි ඇමති
* විල්ප්‍රඞ් සේනානායක - ගරු හිටපු හෝමාගම පාර්ලිමේන්තු මන්ත්‍රී
* අතුල විජේසිංහ - ගරු මහ ඇමති වයඹ පළාත් සභාව, නීතිඥ
* ප්‍රසන්න ෂාමල් සෙනරත් - ගරු විරුද්ධ පක්ෂ නායක වයඹ පලාත් සභාව
* සිසිර ජයකොඞි - ගරු පලාත් සභා මන්ත්‍රී බටහිර පලාත් සභාව, නීතිඥ
* එම්. ඩබ් අරුණ ප්‍රදීප් - ගරු නගරාධිපති අම්බලන්ගොඩ, නීතිඥ
[සංස්කරණය] භික්‍ෂුන්
* පූජ්‍ය පියදස්සි තෙරණුවෝ - හිටපු බම්බලපිටිය වජිරාරාමාධිකාරි
* පූජ්‍ය ආචාර්ය අලුත්වැව සෝරත තෙරණුවෝ - කුලපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය බදුල්ල, විහාරාධිපති කිරිවෙහෙර කතරගම
* පූජ්‍ය බම්බලපිටිය සිරිධම්ම තෙරණුවෝ - බම්බලපිටිය වජිරාරාම වාසි
* පූජ්‍ය කුප්පියවත්ත බෝධානන්ද තෙරණුවෝ - මිතුර මිතුරෝ සංවිධාන නිර්මාතෘ
* පූජ්‍ය නූගේගොඞ රේවත තෙරණුවෝ - බෙල්ලන්විල රජමහා විහාරය
* පූජ්‍ය කඞවත සමින්ද තෙරණුවෝ - සාක්‍යමුනි සම්බුධ විහාරය මෙල්බර්න් ඕස්ට්‍රේලියාව
* පූජ්‍ය බුධ්ධන්ගල ආනන්ද තෙරණුවෝ - බුධ්ධන්ගල ආරණ්‍ය සේනාසනය අම්පාර
* පූජ්‍ය මිනුවන්ගොඩ දීපංකර තෙරණුවෝ - මහමෙවුනා භාවනා අසපුව
* පූජ්‍ය පාගොඩ ජන්තවංශ තෙරණුවෝ - භාරතනාග ලෙන්ආරණ්‍යය තන්තිරිමලේ අනුරාධපුරය
* පූජ්‍ය දෙහිවල අරියධම්ම තෙරණුවෝ - සිරි වජිරඥාන ධර්මායතනය මහරගම
[සංස්කරණය] විශ්ව විද්‍යාල මහාචාර්යය හා කථිකාචාර්යය වරුන්
* මහාචාර්ය පත්මඡීව ගනේපොල - ශල්‍යකර්ම වෛද්‍ය මහාචාර්ය කොලොම්බියා විශ්ව විද්‍යාලය ඇමරිකානු එක්සත් ජනපදය
* මහාචාර්ය මොහාන් ද සිල්වා - වෛද්‍ය විද්‍යා පීඨ පීඨාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
* මහාචාර්ය තුල්සි වික්‍රමසිංහ - භෞතික විද්‍යා පීඨ මහාචාර්ය නිව් ජර්සි විශ්ව විද්‍යාලය ඇමරිකානු එක්සත් ජනපදය
* මහාචාර්ය රාහුල අනුර අත්තලගේ - යාන්ත්‍ර විද්‍යා අධ්‍යයනාංශය, මහාචාර්ය මොරටුව විශ්ව විද්‍යාලය
* මහාචාර්ය ජානක රුවන්පුර - අධ්‍යක්ෂ සැලසුම් පරිපාලන පීඨය කැල්ගරි විශ්ව විද්‍යාලය කැනඩාව
* මහාචාර්ය මහින්ද විජේරත්න - කෟෂිකර්ම විද්‍යා පීඨ මහාචාර්ය රුහුණ විශ්ව විද්‍යාලය මාතර
* මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් ද සිල්වා - උප කුලපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය බදුල්ල හා හිටපු කෘෂි ඉංජිනේරු පීඨාධිපති මහාචාර්ය පේරාදෙනිය විශ්ව විද්‍යාලය පේරාදෙනිය
* මහාචාර්ය රංජිත් පෙරේරා - හිටපු විදුලි ඉංජිනේරු පීඨාධිපති මහාචාර්ය මොරටුව විශ්ව විද්‍යාලය
* මහාචාර්ය අභය ඉඳුරුව - පරිගණක පීඨාධිපති මහාචාර්ය කැන්ටබරි ක්‍රයිස්ට් චර්ච් විශ්ව විද්‍යාලය එංගලන්තය, හිටපු ප්‍රථම ආරම්භක පරිගණක පීඨාධිපති මොරටුව විශ්ව විද්‍යාලය මොරටුව
* මහාචාර්ය එච්. එ. ද එස් ගුනසේකර - ප්‍රථම ශ්‍රී ලාංකික සිංහල ආර්ථික විද්‍යා මහාචාර්ය පේරාදෙනිය විශ්ව විද්‍යාලය පේරාදෙනිය
* මහාචාර්ය කුමාරදාස රාජසූරිය - හිටපු ශල්‍යකර්ම වෛද්‍ය මහාචාර්ය වෛද්‍ය පීඨය කොළඹ විශ්ව විද්‍යාලය කොළඹ
* මහාචාර්ය නන්දදාස කෝදාගොඩ - හිටපු නියෝජ්‍ය කුලපති කොලඹ විශ්ව විද්‍යාලය, මහාචාර්ය වෛද්‍ය පීඨය කොළඹ විශ්ව විද්‍යාලය කොළඹ
* මහාචාර්ය සුවඳ සුගුණසිරි - හිටපු බෞද්ධ මහාචාර්ය කැනඩාව ටොරොන්ටෝ විශ්ව විද්‍යාලය කැනඩාව
* මහාචාර්ය එච්. ඩී ගුණවර්ධන - රසායනන විද්‍යා පීඨ මහාචාර්ය කොළඹ විශ්ව විද්‍යාලය කොළඹ, හිටපු රසායන විද්‍යා පීඨාධිපති කොළඹ විශ්ව විද්‍යාලය කොළඹ
* මහාචාර්ය අතුල ගුණවර්ධන - ගණිත හා පරිගණක පීඨ මහාචාර්ය විස්කොන්සින් වය්ට්වෝටර් විශ්ව විද්‍යාලය ඇමරිකානු එක්සත් ජනපදය
* මහාචාර්ය රන්ජන් පෙරේරා - අධ්‍යක්ෂ ජෙනෙසිස් පරීක්‍ෂන ආයතනය නවසීලන්තය
* මහාචාර්ය දේව පාලිත සිල්වා - ප්‍රධානී ජාත්‍යන්තර විවෘත හා බුඩිස්ට් විශ්ව විද්‍යාලය එංගලන්තය
* මහාචාර්ය දොන් කුලසිරි - ප්‍රධානී පරිගණක සැලසුම් පීඨය ලින්කන් විශ්ව විද්‍යාලය නවසීලන්තය
* මහාචාර්ය සුදසිංහ ලීලානන්ද - භෞතික විද්‍යා පීඨ මහාචාර්ය පේරාදෙනිය විශ්ව විද්‍යාලය පේරාදෙනිය
* මහාචාර්ය ජයවීරගේ සමන්ත - ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය සෙන්ට් පීටර්ස්බර්ග් රුසියාව
* මහාචාර්ය සර්දා විජේසෝම - අධ්‍යක්ෂ වැඩසටහන් නැනියැං තාක්ෂන විශ්ව විද්‍යාලය සිංගපූරුව, හිටපු පරිගණක පීඨාධිපති මහාචාර්ය මොරටුව විශ්ව විද්‍යාලය මොරටුව
* මහාචාර්ය කේ. එන්. ඕ ධර්මදාස - හිටපු ප්‍රධානී කලා අංෂය පීඨය පේරාදෙනිය විශ්ව විද්‍යාලය පේරාදෙනිය
* චන්ද්‍රා ඇම්බුල්දෙනිය - හිටපු උප කුලපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය බදුල්ල
* කලාකීර්තී කලාසූරී ආචාර්ය පණී භාරත - ආරම්භක ප්‍රධාණී කලා අංෂය පීඨය කැලණිය විශ්ව විද්‍යාලය කැලණිය
* ආචාර්ය කසුන් හේවගේ - උප මහාචාර්ය සැලසුම් පරිපාලන බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලය කැනඩාව
* ආචාර්ය මහින්ද විලත්ගමුව - උප මහාචාර්ය විදුලි ඉංජිනේරු පීඨය නැනියැං තාක්ෂන විශ්ව විද්‍යාලය සිංගපූරුව
* ආචාර්ය සරත් එස් කොඩිතුවක්කු - ප්‍රධානී කෟෂිකර්ම පීඨය පේරාදෙනිය විශ්ව විද්‍යාලය පේරාදෙනිය
* ආචාර්ය ජානක විජයනායක - ප්‍රධානී තොරතුරු තාකෂණ හා ආචාර්ය කර්මාන්ත පාලන පීඨය කැලණිය විශ්ව විද්‍යාලය කැලණිය
* ආචාර්ය ලක්ෂ්මන් ගලගෙදර - කෘෂි ඉන්ජිනේරැ පීඨ ආචාර්ය පේරාදෙනිය විශ්ව විද්‍යාලය පේරාදෙනිය
* ආචාර්ය උජිත් ගයාෂාන් ගුණසේකර - කලා පීඨ ආචාර්ය කැලණිය විශ්ව විද්‍යාලය කැලණිය
* ආචාර්යය චන්දන ජයරත්න - ආචාර්යය, භෞතික විද්‍යා පීඨය, කොළඹ විශ්ව විද්‍යාලය, කොළඹ
* ආචාර්ය රෝහිත බටුගහගේ - ආචාර්ය කෟෂිකර්ම පීඨය පේරාදෙනිය විශ්ව විද්‍යාලය පේරාදෙනිය
* ආචාර්ය පී. එම් දීයමුල්ල - රසායන විද්‍යා පීඨය ආචාර්ය පේරාදෙනිය විශ්ව විද්‍යාලය පේරාදෙනිය
* ආචාර්ය නිමල් විජේරත්න - සිවිල් හා පාරිසරික ඉංජිනේරු පීඨය ආචාර්ය රුහුණ විශ්ව විද්‍යාලය මාතර
* ආචාර්ය ජෙහාන් පීරිස් - හිටපු විදුලි ඉංජිනේරු පීඨය ආචාර්ය මොරටුව විශ්ව විද්‍යාලය මොරටුව
* ආචාර්ය ගයන්ග වීරසේකර - ප්‍රධාන විද්‍යාඥ සෞඛ්‍යය හා මිනිස් සේවා දෙපාර්තමේන්තුව ඇට්ලාන්ටා ඇමරිකානු එක්සත් ජනපදය
* ආචාර්ය නිමල් පුන්‍යසිරි - ප්‍රධාන ගවේෂණ නළධාරී කර්මාන්ත තාක්ෂණ ආයතනය ස්වීඞනය
* ආචාර්ය නීල් ජයසූරිය - ප්‍රධාන ගවේෂණ ආචාර්ය කුවීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය ඕස්ට්‍රේලියාව
* ආචාර්ය රයන් හිමසු සේනාරත්න - ගවේෂණ විද්‍යාඥ ඉනියෝස් බයෝ ප්ලාන්ට් ආකන්සාස් ඇමරිකානු එක්සත් ජනපදය
* ආචාර්ය සන්දුන් පෙරේරා - ආචාර්ය ස්විස් මුදල් ආයතණය සූරිච් විශ්ව විද්‍යාලය ස්විට්සර්ලන්තය
* ආචාර්ය ජනක් වෙලගෙදර - ගණිත ආචාර්ය වොරික් විශ්ව විද්‍යාලය එංගලන්තය
* ආචාර්ය සුමේධ ජයසේන - උප සභාපති සෝමා ජෙනික්ස් සාන්තා කෲස් ඇමරිකානු එක්සත් ජනපදය
* ආචාර්ය අතුල සුමතිපාල - ජාතික සෞඛ්‍යය සේවාව එංගලන්තය
* ආචාර්ය චන්දන හේරත් - වොලොන්ගොන් විශ්ව විද්‍යාලය ඕස්ට්‍රේලියාව
* ආචාර්ය කුමුදු මුණසිංහ - සිඩ්නි විශ්ව විද්‍යාලය ඕස්ට්‍රේලියාව
[සංස්කරණය] සිවිල් නිලධරයන්
* මේජර් ජෙනරාල්ර් වජිර විජයගුනවර්ධන - හිටපු බන්ධනාගාර කොමසාරිස්
* කනල් (විශ්‍රාම) ප්‍රසන්න වික්‍රමසූරිය - සභාපති ගුවන් තොටුපල හා ගුවන් ගමන් සේවා
* ඉංජිනේරු සරත් කුමාර ද සිල්වා - සභාපති ජාතික ඉංජිනේරු සංස්තාව
* ඉංජිනේරු සමන් එදිරිවීර - ඉංජිනේරු විශේෂඥ ජන මාධ්‍ය දෙපාර්තමේන්තුව, හිටපු ලේකම් උසස් අධ්‍යාපන දෙපාර්තමේන්තුව
* හේමසිරි ප්‍රනාන්දු - සභාපති ජාතික ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකාව, හිටපු අග‍්‍රාමත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායකගේ ලේකම් වරයා
* මාපටුනගේ ජේම්ස් (ඇම්. ජේ) පෙරේරා - හිටපු කුලපති පේරාදෙනිය විශ්ව විද්‍යාලය, ප්‍රතම ශ්‍රී ලාංකික ඩිරෙක්ටර් ජෙනරාල්ර් ගුවන් ව්දුලි සංස්ථාව, ප්‍රතම සභාපති රූපවාහිනී සංස්ථාව
* ඉංජිනේරු බමුණුසිංහආරච්චිගේ දොන් (බි. ඩි) රම්පාල - ප්‍රතම ශ්‍රී ලාංකික ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු දුම්රිය දෙපාර්තමේන්තුව
* ගෞරවණීය විනිශචයකාර විස්ටි ගුණතිලක - හිටපු සොලිසිටර් ජෙනරාල්ර්, ජනාධිපති නීතිඥ
* ගෞරවණීය විනිශචයකාර උපවංශ යාපා - හිටපු සොලිසිටර් ජෙනරාල්ර්, ජනාධිපති නීතිඥ
* මේජර් ජෙනරාල්ර් ආනන්ද වීරසේකර - හිටපු සභාපති ගුවන් තොටුපල හා ගුවන් ගමන් සේවා
* ආචාර්ය එර්වින් ජයසූරිය - හිටපු සභාපති ලංකා ගමනා ගමන මංඩලය
* ආචාර්ය පි අමරසිංහ - හිටපු උප ගවනර් ජෙනරාල්ර් ලංකා මහ බැංකුව
* රමල් සිරිවර්ධන - හිටපු සභාපති ලංකා ගමනා ගමන මංඩලය
* කේ. එච්. එස් (ශම්) ගුනතිලක - හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්ර් මහවැලි අධිකාරිය
* ඩග්ලස් උමගලීය - හිටපු ආණ්ඩු ඒජන්ත කොළඹ
* සී. ද. එස් සමරතුංග - හිටපු ආණ්ඩු ඒජන්ත කලුතර, හිටපු සභාපති ලංකා ලොතරුයි මංඩලය
* ආචාර්ය නන්දදේව විජේසේකර - හිටපු භාෂා කොමසාරිස්
[සංස්කරණය] හමුදා නිලධරයන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
* මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් - උප කුලපති / කොමාන්ඬර් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය
* මේජර් ජෙනරාල් උභය මඩවල - යුද්ධ හමුදා ප්‍රකාශක
* මේජර් ජෙනරාල් සමන්ත සූරියබන්ඩාර - මිලිටරි ඇටෑෂේ (සහකාර තානාපති) ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇමරිකානු එක්සත් ජනපදය
* මේජර් ජෙනරාල් ජානක වල්ගම - අධ්‍යක්ෂ සමාන්‍ය මෙහෙයුම් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
* මේජර් ජෙනරාල් අමල් කරුනාසේකර - අධ්‍යක්ෂ හමුදා බුද්ධි අංශ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
* මේජර් ජෙනරාල් ෂාමන් කුලතුංග - හිටපු ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
* මේජර් ජෙනරාල් වජිර විජයගුනවර්ධන - හිටපු නිලධාරී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
* මේජර් ජෙනරාල් ජාලිය නම්මුනි - හිටපු නිලධාරී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
* මේජර් ජෙනරාල් ආනන්ද වීරසේකර - හිටපු නිලධාරී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව බුධ්ධන්ගල ආනන්ද තෙරණුවෝ
* බ්‍රිගේඩියර් මුදිත විජේරත්න - වයඹ අණදෙන නිලධාරී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
* බ්‍රිගේඩියර් රුවන් කුලතුංග - යාපනය අණදෙන නිලධාරී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
* බ්‍රිගේඩියර් ඩොනල්ඩ් හේවාගම - හිටපු විනිශ්චයකාර අදවකාත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
* බ්‍රිගේඩියර් මදුර විජේවික්‍රම - හිටපු අණදෙන නිලධාරී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
* බ්‍රිගේඩියර් ඩඩ්ලි සෙනරත් වීරමන් - හමුදා මිලිටරි ඇටෑෂේ (සහකාර තානාපති) ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇමරිකානු එක්සත් ජනපදය
* කනල් (විශ්‍රාම) ප්‍රසන්න වික්‍රමසූරිය - හිටපු අණදෙන නිලධාරී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
* කනල් (විශ්‍රාම - ඇමරිකානු එක්සත් ජනපදය) මංගල ඈපා - හිටපු අණදෙන නිලධාරී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
* කනල් (විශ්‍රාම - ඇමරිකානු එක්සත් ජනපදය) සරත් හඳපාන්ගොඩ - හිටපු අණදෙන නිලධාරී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
* කනල් (විශ්‍රාම) ගාමිනී ප්‍රනාන්දු - හිටපු අණදෙන නිලධාරී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව † 1995/01/06
* ලුතිනන් කනල් දර්ශනන ප්‍රසාද් එදිරිසිංහ - අණදෙන නිලධාරී මාදුරුඔය කඳවුර
* ලුතිනන් කනල් චන්දන වීරකෝන් - අණදෙන නිලධාරී වාකරෙයි කඳවුර
* ලුතිනන් කනල් නජීව එදිරිසිංහ - ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ප්‍රධාන මාණ්ඩලික නිලධාරීගේ ප්‍රධාන සහකාර නිලධාරී
[සංස්කරණය] හමුදා නිලධරයන් ශ්‍රී ලංකා නාවික හමුදාව
* රියර් අඩ්මිරාල් සරත් රත්නකීර්ති - හිටපු ප්‍රධානී නිලධාරී මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදාව
* රියර් අඩ්මිරාල් ඵච්. ආර් අමරවීර - හිටපු කමාඬර් (දකුණ) ශ්‍රී ලංකා නාවික හමුදාව
* රියර් අඩ්මිරාල් ජස්ටින් ජයසූරිය - හිටපු කමාඬර් (නැගෙනහිර) ශ්‍රී ලංකා නාවික හමුදාව
* නාවික කොමදෝරු ධම්මික සමරවික්‍රම - අණදෙන නිලධාරී (දකුණ) ශ්‍රී ලංකා නාවික හමුදාව
* නාවික කොමදෝරු නාවන් තෙන්නකෝන් - අණදෙන නිලධාරී (ත්‍රීකුනාමලය) ශ්‍රී ලංකා නාවික හමුදාව
* කමාන්ඩර් අසංග ලංකාතිලක - ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව හා තවත් හමුදා නිලධාරීන් 6 දෙනෙකු සමග 8 අගෝස්තු 1992 පීඩන බෝම්බයක් මගින් යාපනය කයිට්ස් දූපතදී මෙතුමාව ඝාතනය කෙරිණි.
[සංස්කරණය] හමුදා නිලධරයන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව
* එයාර් වය්ස් මාර්ෂල් ප්‍රෂාන්ත ද සිල්වා - හිටපු අධ්‍යක්ෂ පරිපාලන ශ්‍රී ලංකා ගුවන් හමුදාව
* එයාර් වය්ස් මාර්ෂල් ඉ. පි. බි ලියනගේ - හිටපු අධ්‍යක්ෂ විභාග ශ්‍රී ලංකා ගුවන් හමුදාව
* එයාර් වය්ස් මාර්ෂල් කපිල ජයම්පති - අධ්‍යක්ෂ ලොජිස්ටික්ස් ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ආරක්ෂ සහකාර තානාපති පකිස්තානය
* එයාර් වය්ස් මාර්ෂල් ගගන් බුලත්සිංහල - අධ්‍යක්ෂ ඔපරේෂන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව
* එයාර් වය්ස් මාර්ෂල් පි. ඩි. ජෙ කුමාරසිරි - අධ්‍යක්ෂ ගුවන් ඉංජිනේරු ශ්‍රී ලංකා ගුවන් හමුදාව
* ගුවන් කොමදෝරු කේ. ඩී. යු චන්ද්‍රතිලක - සහකාර අධ්‍යක්ෂ ගුවන් ඉංජිනේරු ශ්‍රී ලංකා ගුවන් හමුදාව
* ගුවන් කොමදෝරු සී. පි වලිකල - ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්තාන නිලධාරී
* ගුවන් කොමදෝරු සුමංගල ඩයස් - අණදෙන නිලධාරි මින්නේරිය ගුවන් හමුදා කඳවුර
* ගුවන් කොමදෝරු (විශ්‍රාම) බුද්ධි සිරිවර්දන - හිටපු අණදෙන නිලධාරි කටුනායක ගුවන් හමුදා කඳවුර
* සමූහ කපිතාන් ජගත් රනසිංහ - ගුවන් ලේකම් ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්තානය
* සමූහ කපිතාන් ජනක් වනිගතුංග - අණදෙන නිලධාරි කටුනායක ගුවන් හමුදා කඳවුර
* සමූහ කපිතාන් (විශ්‍රාම) අජිත් සමරවීර - හිටපු අණදෙන නිලධාරි ශ්‍රී ලංකා ගුවන් හමුදාව
* සමූහ කපිතාන් ඩබ්. එල්. එම්. ජේ. පි රොඩ්‍රිගෝ - හිටපු අණදෙන නිලධාරි ශ්‍රී ලංකා ගුවන් හමුදාව † 2000/10/23
[සංස්කරණය] පොලීස් නිලධාරීන්
* ජ්‍යෙෂ්ඨ සහකාර උප පොලීස්පති - අසෝක විජේතිලක
* ජ්‍යෙෂ්ඨ සහකාර උප පොලීස්පති - සුමිත් ලියනගේ
* ජ්‍යෙෂ්ඨ සහකාර උප පොලීස්පති - තිලකසිරි විජයගුනවර්ධන
* සිසිර මෙන්ඩිස් - විශ්‍රාමලත් සහකාර උප පොලීස්පති
* මිත්‍ර සිරිවර්ධන - විශ්‍රාමලත් සහකාර උප පොලීස්පති
* සුමිත් ලියනගේ - විශ්‍රාමලත් සහකාර උප පොලීස්පති
* චන්ද්‍රා මෙන්ඩ්ස් - විශ්‍රාමලත් සහකාර උප පොලීස්පති
[සංස්කරණය] තානාපතිවරුන් හා මහ කොමසාරිස් වරුන්
* ජාලිය වික්‍රමසූරිය - ගරු ශ්‍රී ලංකා තානාපති ඇමරිකානු එක්සත් ජනපදය
* උදයංග වීරතුංග - ගරු ශ්‍රී ලංකා තානාපති රුසියාව
* හන්දුන්නෙත්තිගේ රන්ඔලු (එච්. ආර්) පියසිරි - ගරු ශ්‍රී ලංකා තානාපති බුරුමය
* රුපා කරුණාතිලක - හිටපු ගරු ශ්‍රී ලංකා තානාපති නෙදර්ලන්තය
* (වෛද්‍ය) ධර්මසේන ආටිගල - හිටපු ගරු ශ්‍රී ලංකා තානාපති පාකිස්ථානය
* අසෝක වීරසිංහ - හිටපු ගරු ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති කැනඩාව
* එච්. ඇල් ද සිල්වා - හිටපු ගරු ශ්‍රී ලංකා තානාපති එක්සත් ජාතීන්ගේ සංවිධානය
* සී. ද. එස් සිරිවර්ධන - හිටපු ගරු ශ්‍රී ලංකා තානාපති රුසියාව
* සිරි පෙරේරා - හිටපු ගරු ශ්‍රී ලංකා තානාපති ඉන්දියාව
* ආචාර්ය නන්දදේව විජේසේකර - හිටපු ගරු ශ්‍රී ලංකා තානාපති බුරුමය
[සංස්කරණය] නීතිඥයින් හා විනිශ්චයකාරවරුන්
* ගෞරවණීය විනිශචයකාර විස්ටි ගුණතිලක - හිටපු සොලිසිටර් ජෙනරාල්ර්, ජනාධිපති නීතිඥ
* ගෞරවණීය විනිශචයකාර උපවංශ යාපා - හිටපු සොලිසිටර් ජෙනරාල්ර්, ජනාධිපති නීතිඥ
* සිරි පෙරේරා - ජනාධිපති නීතිඥ
* ටී. බි දිසානායක - ජනාධිපති නීතිඥ
* එච්. ඇල් ද සිල්වා - ජනාධිපති නීතිඥ
* සෝභිත රාජකරුණා - ජ්‍යෂ්ඨ නීතිඥ සොලිසිටර් ජෙනරාල්ර් කාර්යාලය
* රංගජීව විමලසේන - දිසා විණිසුරු
* සුමග්ග හේවාගම - නීතිඥ
* බිණර ගුණසේකර - වර්තමාන සභාපති ශ්‍රී ලංකා නීතිඥ සංගමය 2012/13
[සංස්කරණය] ව්‍යාපාරිකයෝ
* ආචාර්ය රංජිත් ලක්ෂ්මන් විජේවර්ධන - ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ සභාපති, පේරාදෙනිය විශ්ව විද්‍යාලයයේ භෞතික විද්‍යා පීඨ ජ්‍යෂ්ඨ ආචාර්ය
* චමින්ද අතලුවගේ - සභාපති ලංකා ලොතරුයි මංඩලය
* ගෞරවණීය තිලංග සුමතිපාල - සභාපති සුමති සමූහ ආයතන
* ඒ. එස්. පි ලියනගේ - සභාපති ඒ. එස්. පි සමූහ ආයතන
* නිරාල් කඩවතආරච්චි - සභාපති ප්‍රේfට් ලින්ක්ස් ඉන්ටර්නැෂනල් ආයතන
* ජගත් රාමනායක - සභාපති රාමා ඩිබිකේ ආයතන ජපානය
* ඒ. බි ලලිත් ද සිල්වා - සභාපති ඒෂියන් ඉන්ටර්නැෂනල් හොටේල් පාසැල
* වෛද්‍ය පි. අමරසිංහ - හිටපු සභාපති මහජන බැංකුව, හිටපු ඩෙපියුටි ගවනර් ලංකා මහ බැංකුව
* ඉස්ට්මන් නාරංගොඩ - හිටපු සභාපති සේලාන් බැංකුව
* චන්දිම වීරක්කොඩි - හිටපු සභාපති ස්ටේට් මෝර්ගේජ් බැංකුව
* විවේන්ද්‍ර ලින්තොටවල - හිටපු සභාපති ජෝන් කීල්ස් ආයතනය
* පීලික්ස් ආර් ද සොයිසා - ආදි කර්තෘ හා ආරම්භක සභාපති ස්ටැපfර්ඞ් මෝටරරථ ආයතනය, ස්ටැපfර්ඞ් ජාත්‍යන්තර පාසැල හා ඇට්ලස් හෝල්
* එම්. වික්‍රමසිංහ - ප්‍රධාන විධායක අධ්‍යක්ෂක මහජන බැංකුව
* ඉංජිනේරු මංගල යාපා - ප්‍රධාන විධායක අධ්‍යක්ෂක කොලම්බු ඩොක්යාර්ඩ් ආයතන
* ඒ. එfප්. එම් අක්‍රාම් - ප්‍රධාන විධායක අධ්‍යක්ෂක එමරල්ඩ් ඉන්ටර්නැෂනල් ඇඟලුම් ආයතන
* නන්දදේව පෙරේරා - විධායක අධ්‍යක්ෂක වෝග් ජුවෙලර්ස්
* වෛද්‍ය වින්‍ය ආරියරත්න - විධායක අධ්‍යක්ෂක සර්වෝදය
[සංස්කරණය] ලේඛකකයින් හා කවියන්
* වෛද්‍ය ගුණදාස අමරසේකර - ප්‍රවීන ශ්‍රී ලාංකික ලේඛකක, විශේඥ ධන්ත වෛද්‍ය
* අසෝක වීරසිංහ - ප්‍රවීන ශ්‍රී ලාංකික කැනේඩියානු ලේඛක
* සුගතමුණි ඤාණසිරි - කිවිපති
* අනුර සී පෙරේරා - ප්‍රසිද්ධ විද්‍යා ලේඛක
* මිණිවන් පී තිලකරත්න - ප්‍රවීන ලේඛක
* ඔරුවල බන්දු - ප්‍රවීන ලේඛක, කිවිපති, රුසියානු භාෂාව හා සාහිත්‍ය විශාරද
[සංස්කරණය] මාධ්‍යවේදීන්
* කරුණාරත්න අබේසේකර - ශ්‍රී ලංකා ප්‍රථම ගුවන් විදුලි වැඩසටහන සිංහල නිවේදක, ප්‍රවීන ගීත රචක
* චිත්‍රානන්ද අබේසේකර - ප්‍රවීන ගීත රචක, හිටපු අධ්‍යක්ෂක (සිංහල) ගුවන් විදුලි සංස්ථාව
* ප්‍රේමසර ඈපාසිංහ - ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩා නිවේදක ගුවන් විදුලි සංස්ථාව
* පාලිත පෙරේරා - ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩා නිවේදක ගුවන් විදුලි සංස්ථාව
* ධර්මශ්‍රි වික්‍රමසිංහ - ප්‍රවීන ගුවන් විදුලි හා රූපවාහිනී නිවේදක
* කමල් දේශප්‍රිය - ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩා නිවේදක ගුවන් විදුලි සංස්ථාව, වේදිකා හා රූපවාහිනී නළු
* හේමජිත් ප්‍රනාන්දු - ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩා නිවේදක
* නලීන් අපොන්සු - ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩා නිවේදක
* මොහාන්ලාල් පියදාස - කර්තෘ ඉරුදින පුවත්පත
* ප්‍රසාද් විජේසුරිය - ලේකක ලක්බිම පුවත්පත
* රොෂාන් වටවල - සිරස රූපවාහිනී නාලිකා නිවේදක
* නාලක විතානගේ - ප්‍රවීන චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක
* චන්දික විජයසේන - ප්‍රවීන ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක
* චින්තානන්ද අබේසේකර - රූපවාහිනී අධ්‍යක්ෂක
[සංස්කරණය] කලා කරුවන්
* ආචාර්ය හෙන්රි ජයසේන - ප්‍රවීන චිත්‍රපට නළු සහ වේදිකා නළු, නාටක කර්තෘ
* ජී. ඩී. ඇල් පෙරේරා - ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක
* නාමෙල් වීරමුණි - ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක
* සෙනේෂ් දිසානායක බංඩාර - ප්‍රවීන චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක
* රවීන්ද්‍ර රූපසේන - ප්‍රවීන චිත්‍රපට නළු 1950 වකවානුව
* තිස්ස විජේසුරේන්ද්‍ර - ප්‍රවීන චිත්‍රපට නළු 1970 වකවානුව
* සිරිල් ධර්මවර්ධන - චිත්‍රපට හා ටෙලි නාට්‍ය නළු
* ගාමිණී හෙට්ටිආරච්චි - චිත්‍රපට හා ටෙලි නාට්‍ය නළු
* සම්පත් කුමාරණතුංග - ටෙලි නාට්‍ය නළු
* අනුෂ්ක සතරසිංහ - ටෙලි නාට්‍ය නළු
* හිමාෂ මනුප්‍රිය දිසානායක - දෙරණ ලිටල් ස්ටාර් 2009
* සිසිර සේනාරත්න - ප්‍රවීන ජනප්‍රිය ගායක
* සමන් ද සිල්වා - ජනප්‍රිය බය්ලා ගායක
* රනිල් මල්ලවආරච්චි - ප්‍රවීන ජනප්‍රිය ගායක
* රොහාන් ශාන්ත බුලේගොඩ - ප්‍රවීන ජනප්‍රිය ගායක
* අමිල කරුණානායක - ප්‍රවීන මෝස්තර නිර්මාන ශිල්පී
* හැරිස් විජේසිංහ - ප්‍රවීන මෝස්තර නිර්මාන ශිල්පී
* ප්‍රසන්න හෙන්නායක - ප්‍රතම ශ්‍රී ලාංකික රොයිටර් කැමරා ශිල්පී
* ජනක රත්නායක - පුවත්පත් චිත්‍ර ශිල්පී 1970 වකවානුව (සතුට පුවත්පත)
[සංස්කරණය] ක්‍රීඩකයින්
* ස්ටැන්ලි ජයසිංහ - හිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක හා එංගලන්තය ලැන්කශයර් ක්‍රීඩක
* කාර්ල් ඹබේසේකර - හිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක
* බන්දුල වර්නපුර - ශ්‍රී ලංකා ප්‍රතම ටෙස්ට් ක්‍රිකට් නායක
* රොෂාන් මහානාම - හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක / ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල එලය්ට් පැනල් විනිසුරු
* මහේල ජයවර්ධන - හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක / ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක
* අසංක ගුරුසිංහ - හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක
* කුමාර ධර්මසේන - හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක / ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල විනිසුරු
* ලලිත් කලුපෙරුම - හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක
* සනත් කලුපෙරුම - හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක
* යොහාන් ගුනසේකර - හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක
* ගාමිණී වික්‍රමසිංහ - හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක
* චාමර දුනුසිංහ - හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක
* අනුර රනසිංහ - හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක
* රොෂාන් ගුනරත්න - හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක
* ශාන්ත කලවිටගොඩ - හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක
* ඉෂාර අමරසිංහ - හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක
* ගිහාන් රූපසිංහ - හිටපු ශ්‍රී ලංකා T20 ක්‍රිකට් ක්‍රීඩක
* සුනිල් ජයසිංහ - හිටපු ශ්‍රී ලංකා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩක
* කීර්ති රණසිංහ - හිටපු ශ්‍රී ලංකා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩක / එංගලන්තය මිඩ්ල්සෙක්ස් සමාජ ක්‍රිකට් පුහුනුකරැ
* අෂාන් සුභසිංහ - ශ්‍රී ලංකා "ඒ" ක්‍රිකට් පිල ක්‍රීඩක
* යෝගා පෙරේරා - මෝටර් රථ ධාවක ශූර
* කාමන් තේණුවර - මෝටර් රථ ධාවක ශූර
* අනිල් ජයකොඩි - මෝටර් රථ ධාවක ශූර
* ශ්‍රියන්ත දිසානායක - ශ්‍රී ලංකා ප්‍රථම ඩන්කන් වයිට් කුසලාන හිමි මළල ක්‍රීඩක
[සංස්කරණය] ගෘහ නිර්මිණ ශිල්පීන්
* ආචාර්ය ජස්ටින් සමරසේකර - වාස්තු විද්‍යාඥ
* රුක්ෂාන් විද්‍යාලංකාර - වාස්තු විද්‍යාඥ, හිටපු සභාපති ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සංගමය
[සංස්කරණය] ව්‍යෛද්‍යවරුන්
* දේශබන්දු වෛද්‍ය හඩ්සන් සිල්වා - ලෝක අක්ෂි දාන සංගමයයේ ආදි කර්තෘ හා ආරම්භක සභාපති, අක්ෂි ශල්‍ය වෛද්‍ය
* වෛද්‍ය පී. ටී ද සිල්වා - සභාපති ශ්‍රී ලංකා දේහ වෛද්‍ය වරුන්ගේ සංගමය 1984
* වෛද්‍ය ඩි. ඩබ් වීරසූරිය - කමාඬර් සාන්ත ජෝන් ගිලන් රථ හමුදාව කොළඹ, විශේෂඥ ශල්‍යකර්ම වෛද්‍ය
* වෛද්‍ය උපාලි මාරසිංහ - විශේෂඥ නාරි වෛද්‍ය
* වෛද්‍ය ලලිත් විජේරත්න - විශේෂඥ හඳවත් වෛද්‍ය
* වෛද්‍ය කුමාර වික්‍රමසිංහ - අධ්‍යක්ෂ කාසල් වීදිය මහ රෝහල කොළඹ
* වෛද්‍ය ප්‍රසන්න ගුණසේන - විශේෂඥ ස්නායු වෛද්‍ය
* වෛද්‍ය සතිෂ් ගුණසිංහ - විශේෂඥ මුත්‍රාෂ වෛද්‍ය
* වෛද්‍ය කනිෂ්ක ද සිල්වා - විශේෂඥ ඔන්කොලොජජි වෛද්‍ය
* ජාලිය උඩුවැල්ල - ප්‍රධාන භෞත චිකිත්සක ලේඩි රිජ්වේ මහ රෝහල කොළඹ
[සංස්කරණය] වෙනත්
* ගෞරවණීය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බංඩාර - මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවේ ගිහි භාරකාර දියවඩන නිලමේ මහනුවර
* ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග - දේශපාලඥ, සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂයේ නායක, ගුණසේන මහා සිංහල ශබ්දකෝෂයේ සම්පාදකවරයා, සිංහල බෞද්ධයා පත්‍රයේ ප්‍රධාන කර්තෘ
* ආචාර්ය සරත් ගුණපාල - ඇමරිකන් නාසා අයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ අභෟවකාශ විද්‍යාඥ ඇමරිකානු එක්සත් ජනපදය
* පී. ඇම් ජයතිලක - ප්‍රවීන අධ්‍යාපනඥ, හිටපු විදුහල්පති තර්ස්ටන් විද්‍යාලය කොළඹ
* ඉන්ද්‍රාණී ඉරියගොල්ල - ප්‍රසිද්ධ සමාජ සේවක
