ආදිවාසින් වශයෙන් හඳුන්වන්නේ යම් දේශයක දැනට වසන ජනවර්ග අතරින් පැරණිතම ජන වර්ගය/වර්ග යි.
ලඞකාවේ සිංහල සහ වැදි යන ජනවර්ග දෙකම ආදිවාසින් වේ.