අවකාශ තැත්මාරුව

විකිපීඩියා වෙතින්

අවකාශ තැත්මාරුව හෙවත් ස්ථාන තැත්මාරුව යනු යම් ස්ථානයක, යම් උපාංගයක ගබඩා කර ඇති දත්ත ගොනුවක් තවත් ස්ථානයකදී, වෙනත් උපාංගයක් භාවිතා කර පිවිසීමට ඇති හැකියාවයි. මෙය කාල තැත්මාරුව සමග පටලවා නොගත යුතුය. එම සංකල්ප දෙක එකිනෙකට වෙනස් වන අතර අවකාශ තැත්මාරුවේදී, අවශ්‍ය නම් එම මොහොතේම වුවත් අදාල දත්ත් ගොනු වෙත පිවිසිය හැකිය. නමුත් කාල තැත්මාරුව යන පදනම බිහිව ඇත්තේ විකාශණ අවස්ථා මගහැරෙන්නන් සඳහාය.

"https://si.wikipedia.org/w/index.php?title=අවකාශ_තැත්මාරුව&oldid=471160" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි