අරීසෙන් අහුබුදු

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
අරීසෙන් අහුබුදු
උපත මාර්තු 18, 1920(1920-03-18)
කොග්ගල, මලළගම, ශ්‍රී ලංකා
මරණය මැයි 26, 2011
කොළඹ ශ්‍රී ලංකා
ජාතිකත්වය ශ්‍රී ලංකාව Sri Lankan
වෙනත් නම් දෙවුන්දර දේවමනිමේන්ද්‍ර ආර්යසේන ආශුබෝධ
වෘත්තිය ලේඛකයෙක්, කථිකයෙක්, ශාස්ත්‍රඥයෙක්, නාට්‍ය රචකයෙක්, ගුරුවරයෙක් (Guru), සිංහල ගීත රචකයෙක්, කතුවරයෙක් සහ කිවියෙක්.

කලාසූරී අරීසෙන් අහුබුදු (1920 මාර්තු 18 – 2011 මැයි 26) සිංහල බස පිලිබද වියතෙකි. එතුමා ශ්‍රී ලංකාවේ කීර්තිමත් කතුවරයෙක්, කථිකයෙක්, ශාස්ත්‍රඥයෙක්, නාට්‍ය රචකයෙක්, ගුරුවරයෙක්, සිංහල ගීත රචකයෙක්, සහ කිවියෙක් වීය. තව ද හෙළ හවුලේ කැපී පෙනෙන සාමාජිකයෙක් ලෙස ද ඔහු ප්‍රසිද්ධියක් ඉසිළීය. ඔහු රාජ්‍ය සාහිත්‍ය සම්මාන තුනක් ද[තහවුරු කරන්න] කලාශූරී නාමය ද[තහවුරු කරන්න] හොඳම ගීත රචකයාට පිරිනැමෙන සරසවි සම්මානය[තහවුරු කරන්න] හිමි කරගෙන ඇත.

රචිත ග්‍රන්ථ[සංස්කරණය]

ගැදි පොත්[සංස්කරණය]

  • කුමරතුඟු දෑ ඇල්ම
  • කුමරතුඟු ඇසුර
  • රන් කිරුළ
  • ලංකා ගම් නම් වහර
  • අසම්මතය රජවීම
  • අරුත නිරුත
  • මහා පාවා දීමේ ජාතකය
  • එන කපේ බණ කතා
  • කලට පිපෙන මල්
  • හෙළ දෙරණ වග
  • නූතන ජාතක
  • හෙළ අවුරුදු වග
  • ඉර හඳ නැඟි රට [1]

පැදි පොත්[සංස්කරණය]

ඡායාරූප[සංස්කරණය]

Links[සංස්කරණය]

Press Articles[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=අරීසෙන්_අහුබුදු&oldid=318836" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි