අරිසෙන් අහුබුදු

විකිපීඩියා වෙතින්
අරිසෙන් අහුබුදු
උපත
දෙවුන්දර දේවමනිමේන්ද්‍ර ආර්යසේන ආශුබෝධ

මාර්තු 18, 1920(1920-03-18)
මියගිය දිනයමැයි 26, 2011
ජාතිකත්වයශ්‍රී ලංකාව Sri Lankan
රැකියාවලේඛකයෙක්, කථිකයෙක්, ශාස්ත්‍රඥයෙක්, නාට්‍ය රචකයෙක්, ගුරුවරයෙක්, ගීත රචකයෙක්, කතුවරයෙක් සහ කවියෙක්.

කලාසූරී අරිසෙන් අහුබුදු (1920 මාර්තු 18 – 2011 මැයි 26) සිංහල බස පිලිබද වියතෙකි. එතුමා ශ්‍රී ලංකාවේ කීර්තිමත් කතුවරයෙක්, කථිකයෙක්, ශාස්ත්‍රඥයෙක්, නාට්‍ය රචකයෙක්, ගුරුවරයෙක්, සිංහල ගීත රචකයෙක්, සහ කවියෙක් වීය. තව ද හෙළ හවුලේ කැපී පෙනෙන සාමාජිකයෙක් ලෙස ද ඔහු ප්‍රසිද්ධියක් ඉසිළීය. ඔහු රාජ්‍ය සාහිත්‍ය සම්මාන තුනක් ද[තහවුරු කර නොමැත] කලාශූරී නාමය ද[තහවුරු කර නොමැත] හොඳම ගීත රචකයාට පිරිනැමෙන සරසවි සම්මානය[තහවුරු කර නොමැත] හිමි කරගෙන ඇත.

රචිත ග්‍රන්ථ[සංස්කරණය]

  • අඩුව
  • හදිය
  • කුමරතුඟු දෑ ඇල්ම
  • කුමරතුඟු ඇසුර
  • සිංහල වංස කතාව
  • රන් කිරුළ
  • අරුත නිරුත
  • මහා පාවා දීමේ ජාතකය
  • එන කපේ බණ කතා
  • කලට පිපෙන මල්
  • හෙළ දෙරණ වග
  • කොග්ගල පවත
  • මංගල කිංකිණි
  • දම් රස දහර
  • අසම්මතය රජ වීම
  • අරිසෙන් අහුබුදු හරසරණිය
  • සක්විති රාවණ
  • ලංකා ගම් නම් වහර
  • අතු අග දිලි වන මල්
  • නූතන ජාතක
  • හෙළ අවුරුදු වග
  • සමන අස්න
  • ඉර හඳ නැඟි රට [1]
  • මනු වස [2]

Links[සංස්කරණය]

Press Articles[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "The S. Thomas' College Old Boys' Forum".
  2. "Sarasavi, The bookshop".
"https://si.wikipedia.org/w/index.php?title=අරිසෙන්_අහුබුදු&oldid=591306" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි