අර්වි භාෂාව
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
අර්වි භාෂාව(لسان الأروي lisān-ul-arwī or lisān al-arwi; lit. "the Arwi tongue"; அரபு-தமிழ் arabu-tamil) ශ්‍රිලංකාවේ සහ ඉන්දියා තමිලිනාඩුවේ සිටින මුස්ලිම් ජාතිකයන් භාවිතා කරන භාෂාවයි. මෙය අරාබි අක්ෂරය භාවිතාකරමින් ලියනු ලබන දෙමළ වදන් යොදාගන්නා බසකි.