අඹන්පොල

විකිපීඩියා වෙතින්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.

පාදෙණිය - අනුරාධපුර ඇල්ල හරහා දිවෙන A28 මහා මාර්ගයේ පිහිටි කුඩා නගරයකි. කුරුණෑගල සිට කිලෝමීටර් 57 ක පමණ දුරින් මෙය පිහිටා ඇත.

ගමනාගමනය[සංස්කරණය]

දුම්රිය[සංස්කරණය]

කොළඹ - කන්කසන්තුරේ (උතුරු) දුම්රිය මාර්ගයේ මහව දුම්රිය ස්ථානයට පසුව හමුවන දුම්රිය ස්ථානයද මෙය වේ.

මහා මාර්ග[සංස්කරණය]

අංක 57 බස් මෙම පුදේශයට පිට පලාත්වල සිට ලඟාවන බස් වල මාර්ග අංකයයි.

ප්‍රධාන රජයේ ආයතන[සංස්කරණය]

  • රජයේ රෝහල
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
  • ගොවිජන සේවා කාර්යාලය

පාසල්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අඹන්පොල&oldid=469944" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි