අප්‍රිකාආසියාතික භාෂා

විකිපීඩියා වෙතින්
(අප්‍රිකා-ආසියාතික භාෂා වෙතින් යළි-යොමු කරන ලදි)
අප්‍රිකාආසියාතික
භූගෝලීය
පැතිරීම:
මෝල්ටාව, Horn of Africa, උතුරු අප්‍රිකාව, සහේල්, බටහිර අප්‍රිකාව
භාෂාමය වර්ගීකරණය:One of the world's primary language families
මූල-භාෂාව:Proto-Afroasiatic
අතුරු බෙදීම්:
ISO 639-2 සහ 639-5:afa

Distribution of the Afro-Asiatic languages

අප්‍රිකාආසියානු සහ සාම්ප්‍රදායික ලෙසින් හැමිටෝ-සැමිටික් (චැමිටෝ-සැමිටික්) ලෙසින්ද හැඳින්වෙන,[2] අප්‍රිකාආසියාතික (අප්‍රිකා-ආසියාතික) යනු, 300 පමණ සජීවී භාෂා ඇතුළත් විශාල භාෂා පවුලකි.[3]

අප්‍රිකාආසියාතික භාෂා ප්‍රමුඛ වශයෙන් භාෂිත වන්නේ මැද පෙරදිග, උතුරු අප්‍රිකාවේ, අප්‍රිකාවේ අඟෙහි, සහ ෂෑහෙල්හී කොටස් වලය. මිලියන 300 ට වැඩි ජනකායක් අප්‍රිකාආසියාතික භාෂාවක් කතා කරති.[2]

ආශ්‍රිත[සංස්කරණය]

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Sands2009 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. 2.0 2.1 ඩැනියෙල් ඩොන් නන්ජිරා, ඇෆ්රිකන් ෆොරින් පොලිසි ඇන්ඩ් ඩිප්ලොමසි: ෆ්‍රොම් ඇන්ටික්විටි ටු ද 21ස්ට් සෙන්චරි, (ABC-CLIO: 2010).
  3. එත්නොලොග් ෆැමිලි ට්‍රී ෆෝ ඇෆ්රොඒෂිටටික් ලැන්වේජර්ස්