අපදාන

විකිපීඩියා වෙතින්

අපදාන යනු පෙර කරන ලද කුසලානුභාවයෙන් ජනිත වූ උදාර චරිතයක් පිළිබඳව පෙර විසූ කද පිළිවෙල දක්නා නුවනින් දැක අතීත වෘත්තාන්ත වශයෙන් ගෙන හැර දැක්වීමයි

"https://si.wikipedia.org/w/index.php?title=අපදාන&oldid=628078" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි