අනෙකුත් මෘදුකාංග මඟින් ෆ්ලෑෂ් සජීවීකරණ නිර්මාණය කිරීම
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
|
|
This article has multiple issues. Please help improve it or discuss these issues on the talk page.
|
|
|
මෙම ලිපියට විෂය ප්‍රවීණයෙකුගේ අවධානය අවශ්‍ය යි. වැඩි විස්තර සඳහා සාකච්ඡා පිටුව බලන්න. විකිව්යාපෘතියක් සමග අයැදුම් සංඝටනයක් සලකා බලන්න. (සැප්තැම්බර් 2011) |
ප්‍රතිදානය . swf ආකෘතිය නිර්මාණය කළ හැකි වෙනත් මෘදුකාංග පැකේජ ගණනාවක් භාවිතයේ ඇත. ඒවා අතර Toufee, KoolMoves, Express Animator, හා Anime Studio වෙයි. මෙම මුහුණත් අන්තය බහුලව කාටූන් නිර්මාණය කිරීම සඳහා අමතර සහයක් සපයයි. මේවා විශේෂයෙන් සාම්ප්‍රදායිකව පුහුණුකරන ලද සජීවීකරණකරුවන් සඳහා වූ මෙවලම්වලින් මෙන්ම චරිත සජීවීකරණය සැලකිය යුතු ලෙස වේගවත් කළ හැකි චලිත සදහා වූ අතිරේක ආම්පන්නවලින් ද සමන්විත වේ. අතිරේකව 3D තොරතුරු 2D වෙක්ටර (vector) බවට පරිවර්තනය කළ හැකි වැඩසටහන් ද භාවිතයේ ඇත.
ජනප්‍රිය සංස්කෘතිය තුළ දී........
OS ෆ්ලෑෂ්, ෆ්ලෑෂ් සජීවීකරණ සමඟ කටයුතු කිරීමේ දී විවිධ ඕපන් සෝර්ස් ක්‍රම ගණනක් දරා සිටී
| මෙම ලිපිය ප්‍රවර්ගකරණයට අනුව ප්‍රවර්ග කර නොමැත. ප්‍රවර්ග එක් කරමින් ප්‍රවර්ගකරණයට දායක වන්න. (සැප්තැම්බර් 2011) |
ප්‍රවර්ග:
- Wikipedia articles needing style editing
- All articles needing style editing
- Dead-end pages
- All dead-end pages
- Orphaned articles
- All orphaned articles
- Miscellaneous articles needing expert attention
- Articles needing expert attention from සැප්තැම්බර් 2011
- සැකිල්ලෙහි අනීතික දාතම් පරාමිතික සහිත ලිපි
- All articles needing expert attention
- Uncategorized from සැප්තැම්බර් 2011
- Uncategorized pages