අසේල රජ

විකිපීඩියා වෙතින්
(අනුරාධපුරයේ අසේල රජ වෙතින් යළි-යොමු කරන ලදි)
අසේල රජ
අනුරාධපුරයේ රජ
රාජ්‍ය සමයක්‍රිපූ 215 – ක්‍රිපූ 205
පූර්වප්‍රාප්තිකයාසේන සහ ගුත්තික
අනුප්‍රාප්තිකයාඑළාර රජ
මරණයක්‍රිපූ 205
වංශයවිජය
පියාමුඨසිව රජ

මුටසිව රජුගේ නව වන පුතු වූ අසේල රජ සේන සහ ගුත්තික යන ද්‍රවිඩ ආක්‍රමණිකයන් මරා එතැන් සිට දස අවුරුද්දක් රජකම් කරන ලදී. ද්‍රවිඩ ආක්‍රමණිකයන්ගේ පළමු කුමන්ත්‍රණය අසේල රජු විසින් නිමා කරන ලදී.

ක්‍රිපූ 205දී මහවැලි ගංතොටින් මෙරටට ගොඩ බැසි දෙමළ ආක්‍රමණිකයෙකු වූ එළාර නැමැත්තා ඒ වන විට වයස් ගතව සිටි අසේල රජු මරවා රජරට සිය යටතට ලබා ගන්නා ලදී.

මෙවාද බලන්න[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

අසේල රජ
උපත: ? ? මරණය: ? ?
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
සේන සහ ගුත්තික
රජරට රාජධානියේ අනුරාධපුර යුගය
ක්‍රිපූ 215 –ක්‍රිපූ 205
අනුප්‍රාප්තික
එළාර රජ
"https://si.wikipedia.org/w/index.php?title=අසේල_රජ&oldid=332437" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි