අනුපූරක වර්ණ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

අනුපූරක වර්ණ යනු සමහරක් වර්ණ ආකෘතින්හිදී “ප්‍රතිවිරුද්ධ” පැහැය දක්වන වර්ණ යුගලය වෙයි. කිසියම් පැහැයකට නිසියාකාරයෙන්ම “අනුපූරක” වන්නාවූ පැහැය තීරණය වන්නේ අදාළ වන්නාවූ ආකෘතිය හා කිසියම් වර්ණයකට, නිදසුන් වශයෙන් විවිධ වූ අනුපූරක සපයන්නාවූ සංජානමය ලෙසින් ඒකරූපී, ආකලන, සහ ව්‍යාකලන වර්ණ ආකෘති පැවතීම යන්න මතය.

[සංස්කරණය] වර්ණ සිද්ධාන්තය

HSV වර්ණ චක්‍රයෙහි ප්‍රතිවිරුද්ධ වර්ණ අනුපූරක වර්ණ වන අතර, ඒවා මිශ්‍ර කල විට අළුවන් ඡායිතයක් නිපැයයි.

වර්ණ සිද්ධාන්තය අනුව, වර්ණ දෙකක් අනුපූරක යැයි හැඳින්වෙන්නේ ඒවා නියමිත අනුපාතයට මිශ්‍ර කල විට, ඒවා උදාසීන වර්ණයක් (අළු, සුදු, හෝ කළු) නිපැයන්නේ නම්ය.

"http://si.wikipedia.org/w/index.php?title=අනුපූරක_වර්ණ&oldid=205197" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න