අන්තර්ජාල ආරක්‍ෂාව

විකිපීඩියා වෙතින්

අන්තර්ජාල ආරක්‍ෂාව පරිගණක ආරක්ෂාවේ කොටසක් ලෙසද විශේෂයෙන්ම අන්තර්ජාලයේ කොටසක් ලෙසද දක්විය හැකිය. එහි අරමුණ වන්නේ අන්තර්ජාල හැරහා සිදුවන ආක්‍රමණ වලට විරුද්දව අවශ්‍ය නීති රීති හා ක්‍රියාමාර්ග පිහිටුවීමයි. [1] අන්තර්ජාලය බලාත් ප්‍රවේශය,තතුබෑම වැනි වංචා නිසා තොරතුරු හුවමාරු කරගැනීමේ අවිශ්වාස දායක මාධ්‍යක් වී ඇත.[2] මෙනිසා ගුප්ත ඛේතනය යොදාගනිමින් දත්ත හුවමාරු කරගැනීම සඳහා විවිධ විධික්‍රම යොදාගෙන ඇත.

ආරක්‍ෂණ මාදිලි[සංස්කරණය]

ජාලක ස්ථරයේ (Network layer) ආරක්‍ෂාව[සංස්කරණය]

සම්ප්රේෂණ පාලන ප්‍රොටෝකෝලය (TCP) සහ අන්තර්ජාල ප්‍රොටෝකෝලය ගුප්ත ඛේතන ක්‍රම මගින් හා ප්‍රොටෝකෝලන් මගින් ආරක්‍ෂා කළ හැකිය. මෙම ප්‍රොටෝකෝල අතර ආරක්‍ෂිත කෙවෙනි ස්තරය ( SSL) (SSL), ජාල ගමනාගමනය සඳහා Transport Layer Security (TLS), විද්‍යුත් තැපෑල සඳහා Pretty Good Privacy (PGP) දැක්විය හැකිය.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Gralla, Preston (2007). How the Internet Works. Indianapolis: Que Pub. ISBN 0-7897-2132-5.
  2. Rhee, M. Y. (2003). Internet Security: Cryptographic Principles,Algorithms and Protocols. Chichester: Wiley. ISBN 0-470-85285-2.

බාහිර සබැදි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අන්තර්ජාල_ආරක්‍ෂාව&oldid=651097" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි