අන්තර්ජාතික ඉන්දීය සිනමා සම්මාන උළෙල
| IIFA සම්මාන | |
|---|---|
![]() |
|
| සම්ානය පිරිනමනුයේ | බොලිවුඩ් සඳහා සිනමාමය මස්තකප්‍රාප්තීන් හී විශිෂ්ටත්වය |
| පිරිනමනු ලබන්නේ | අන්තර්ජාතික ඉන්දීය සිනමා ඇකඩමිය |
| රට | ඉන්දියාව |
| පළමුව පිරිනැමුනේ | 1999 |
| නිල වෙබ් අඩවිය | අයිෆා නිල වෙබ් අඩවිය |
The International Indian Film Academy (IIFA) Awards, මෙම සම්මාන උලෙල පවත් වනු ලබන්නෙ වාර්ෂිකව අන්තර් ජාතික ඉන්දීය විත්‍රපට ආයතනය මගිනි.ඉන්දීය සිනමාවේ උදාරභාවය කලාත්මක සහ තාක්ෂණික විශිෂ්ටත්වය සදභා වෘත්තීයවේදියෝභට මෙය පිරිනමයි. ඉන්දීය සිනමා, හින්දි භාෂාව චිත්‍රපටිය කර්මාන්තය.2000ස්ථාපිතය, මෙම මංගල්‍යය ලෝකය පුරා රටවල් වල වසරකට වරක් පවත්වයි.
පටුන |
[සංස්කරණය] ඉතිහාසය
අයිෆා සංකල්පය සහ නිෂ්පාදනය විස්‌ක්‍රාෆ්ට් එන්ටර්ටේන්මන්ට් සමාගමෙනි. දකුණු ආසියාවේ ප්‍රධානතම සිනමා ඇකඩමියක් වන අන්තර්ජාතික ඉන්දියානු චිත්‍රපට ඇකඩමිය (International Indian Film Academy/ IIFA) මේ සඳහා පූර්ණ සහාය ලබාදෙයි. මෙම සම්මාන උළෙල ආරම්භ වුයේ 2000 වසරේ ලන්ඩන් නුවරිනි. එම සම්මාන උළෙල වසරින් වසර ගෙවී යද්දී දැන් වඩාත් පුළුල් වී ඇත. එනම් සිනමා සම්මාන උළෙලට සමගාමීව තවත් ඉසව් රැසකින් මෙය සමන්වීත වී තිබේ. මේ අනුව සිනමා උත්සව, වැඩමුළු, ප්‍රදර්ශන, චිත්‍රපට දර්ශන, ව්‍යාපාරික සමුළු, ක්‍රීඩා තරග ආදිය අන්තර්ගත වන අයිෆා සම්මාන උළෙල ලෝකයේ අංක එකේ ඉසව්වක් බවට වර්ධනය වී තිබේ. ලංකාවේදී පැවැත්වෙන්නේ අයිෆා 11 වන සම්මාන උළෙලයි. මීට පෙර ලන්ඩන්, සන්සිටි, ජොහැන්නස්‌බර්ග්, සිංගප්පූරුව, මැලේසියාව, ඩුබායි, ඇමැස්‌ටර්ඩෑම්, යෝක්‌ෂයර් බැංකොක් සහ මැකාවූ යන නගරවලදී සහ රටවලදී මෙම සම්මාන උළෙල පවත්වා ඇත.
| IIFA සම්මාන ලැයිස්තුව | ||
|---|---|---|
| වසර | නගරය | රට |
| 2000 | ලන්ඩනය | |
| 2001 | සන් සිටි | |
| 2002 | ජෙන්ටිං හයිලන්ඩ්ස් | |
| 2003 | ජොහැනස්බර්ග් | |
| 2004 | සිංගප්පූරුව | |
| 2005 | ඇම්ස්ටර්ඩෑම් | |
| 2006 | ඩුබායි | |
| 2007 | ෂෙෆීල්ඩ් | |
| 2008 | බැංකොක් | |
| 2009 | මකාවෝ | |
| 2010 | කොළඹ | |
| 2011දී | ටොරන්ටෝ | |
These awards honor films from the previous calendar year. Amitabh Bachchan has been the Brand Ambassador of the IIFA until 2010 where he resigned the post due to protests by a Tamil Organisation "Naam Tamilar" headed by Sebastian Seeman[2] and appointed Salman Khan.[3] .In 2009, five special awards were introduced: Star of the decade (male and female), Movie of the decade, Music of the decade, and Director of the decade.[4]
[සංස්කරණය] සම්මාන
Kal Ho Naa Ho (2003) holds the most number of wins in an award function (14). Jodhaa Akbar (2008) follows it with 11 awards. However, all of these records were lately broken by the movie 3 Idiots (2009) by winning 16 out of 27 awards, including best director and best film.[5]
[සංස්කරණය] ජනප්‍රිය සම්මානය
- විශිෂ්ට චිත්‍රපටිය
- හොඳම අධ්‍යක්ෂක
- හොඳම නළුවා
- හොඳම නිළිය
- හොඳම සහාය නළුවා
- හොඳම සහාය නිළිය
- හොඳම නළුවා ඉතා දුෂ්ට භූමිකාව
- හොඳම නළුවා විහිළු භූමිකාව
- හොඳම සංගීත අධ්යක්ෂ
- හොඳම භාව ගීතය
- හොඳම පසුබිම් ගායකයා පුරුෂ
- හොඳමපසුබිම් ගායකයා ගැහැනු
[සංස්කරණය] විශේෂ සම්මාන
- Style Icon of the Year
- Style Diva of the Year
- Faces of the Year
- අලංකාරවත් තරු සම්මානය
- තරු මංගලාවතරණය සම්මානය
- විශිෂ්ට සම්මානය ලෝකව්‍යාප්ත බලපෑම උදෙසා
- විශිෂ්ට දායකත්වය ඉන්දීය සිනමාව වෙත
- විශිෂ්ට ජයග්‍රහණය ඉන්දීය සිනමාව වෙත
- විශිෂ්ට ජයග්‍රහණය කරණකොට ඉන්දීය ජාත්‍යන්තර සිනමාව තුළ
- කලාකරුවා දසකය සම්මානය
[සංස්කරණය] ශිල්පීය සම්මාන
- හොඳම කලා අධ්‍යක්ෂණය
- හොඳම ක්‍රියාව
- හොඳම පසුතලය
- හොඳම සිනෙමාරූපණය
- හොඳම නෘත්‍ය විද්‍යාව
- හොඳම ඇඳුම් පැළඳුම් නිර්මාණය
- හොඳම දෙබස
- හොඳම සංස්කරණය කිරීම
- හොඳම වේශනිරූපන
- හොඳම තිර රචනය
- හොඳම ශබ්ද සැටැහීම
- හොඳම ශබ්ද ප්‍රති-සැටැහීම
- හොඳම විශේෂ රංගප්රයෝග
- හොඳම කතන්දරය
[සංස්කරණය] Records and facts
- Most awards to a single film
- 3 Idiots (2009) - 16
- Kal Ho Naa Ho (2003) - 14
- Jodhaa Akbar (2008) - 11
- Most acting awards - male (Best Actor + Best Supporting Actor)
- Hrithik Roshan (4+0) = 4
- Shahrukh Khan (3+0) = 3
- Amitabh Bachchan (2+1) = 3
- Most acting awards - female (Best Actress + Best Supporting Actress)
- Rani Mukerji (3+1) = 4
- Aishwarya Rai (2+0) = 2
- Kareena Kapoor (2+0) = 2
- Most directing awards
- Sanjay Leela Bhansali - 3
- Ashutosh Gowariker - 2
- Rakesh Roshan - 2
- Rajkumar Hirani - 2
- Most best music director awards
- A.R.Rahman - 6
- Shankar-Ehsaan-Loy - 2
[සංස්කරණය] අමතර
[සංස්කරණය] ආශ්‍රිත
- ↑ Lanka to host International Indian Film Academy Awards in July
- ↑ http://www.ndtv.com/news/india/tamils-protest-outside-amitabh-bachchans-residence-24748.php
- ↑ http://www.behindwoods.com/tamil-movie-news-1/may-10-02/amitabh-seeman-abhishek-12-05-10.html
- ↑ Golden Decade Honours to be given at IIFA 2009
- ↑ http://news.bbc.co.uk/2/hi/world/south_asia/10247729.stm
[සංස්කරණය] බාහිර සම්බන්ධකය
- IIFA.com නිල ජාලය
- indya.com Star Plus - නිල ප්‍රචාරකයා IIFA
- IIFA on BBC ආසියාවට අයත් ජාලය
සැකිල්ල:CinemaofIndiaසැකිල්ල:India-film-stub සැකිල්ල:Film-award-stub
Iifa logo.jpeg
