අණුව

විකිපීඩියා වෙතින්

එකම වර්ගයේ පරමාණු දෙකක් හෝ කිහිපයක් සම්බන්ධ වීමේන් හෝ වෙනත් වර්ගවල පරමාණු දෙකක් හෝ කිහිපයක් සම්බන්ධ වීමෙන් සෑදුණු ඒකක අණු ලෙස හැදින්වේ.

"https://si.wikipedia.org/w/index.php?title=අණුව&oldid=491216" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි