අටුවා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

ථේරවාද ත්‍රිපිටකයට සබැඳිව පාලි බසින් ඉතා ඈත අතීතයේ ලියවුනු පොත් එකතුවකි. මේවා හෙල අටුවා වල පාළි පරිවර්ථන වේ.

පටුන

[සංස්කරණය] සූත්‍ර පිටකය

ත්‍රිපිටක කොටස අටුවාව අටුවාචාරී
දීඝ නිකාය සුමංගල විලාසිනී බුද්ධඝෝස හිමි
මජ්ඣිම නිකාය පපංච සූදනී බුද්ධඝෝස හිමි
සංයුත්ත නිකාය සාරාත්‍ථප්පකාසිනී බුද්ධඝෝස හිමි
අංගුත්තර නිකාය මනෝරථ පූරණී බුද්ධඝෝස හිමි

[සංස්කරණය] ඛුද්දක නිකාය - සූත්‍ර පිටකය

ත්‍රිපිටක කොටස අටුවාව අටුවාචාරී
ඛුද්ක පාඨ පරමත්‍ථ ජොතිකා බුද්ධඝෝස හිමි
සුත්ථ නිපාත පරමත්‍ථ ජොතිකා බුද්ධඝෝස හිමි
ජාතක පාලි ජාතකකට‍්ඨකථා බුද්ධඝෝස හිමි
ධම්මපද ධම්මපදට‍්ඨකථා බුද්ධඝෝස හිමි
උදාන පාලි පරමත්‍ථ දීපනී ධම්මපාල
ඉතිවුත්තක පාලි පරමත්‍ථ දීපනී ධම්මපාල
විමාන වත්‍ථු පරමත්‍ථ දීපනී ධම්මපාල
පෙත වත්‍ථු පරමත්‍ථ දීපනී ධම්මපාල
චරියා පිටක සහ ථෙරි ගාථා පරමත්‍ථ දීපනී ධම්මපාල
නෙත්ති ප්‍රකරණ පරමත්‍ථ දීපනී ධම්මපාල
නිදේදස සධ්ධම්මපජ්ජොතිකා උපසේන හිමි
පටිසමහිදා සධ්ධම්මප‍්පකාසිනී මහානාම හිමි
බුද්ධ වංස මධුරත්‍ථප්පකාසිනී බුද්ධත්ත හිමි
අපදාන විසුද්ධ ජන විලාසිනී අවිනිශ්චිත
පෙටකොපදෙස අට්ඨකථ

[සංස්කරණය] විනය පිටකය

[සංස්කරණය] අභිධර්ම පිටකය

[සංස්කරණය] මූලාශ්‍ර

[සංස්කරණය] සබැඳි ලිපි

"http://si.wikipedia.org/w/index.php?title=අටුවා&oldid=159223" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්