අක්කපාන

විකිපීඩියා වෙතින්
අක්කපාන - Kalanchoe pinnata
Vegetative reproduction in the "Air Plant", Kalanchoe pinnata
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
(unranked): Angiosperms
(unranked): Eudicots
(unranked): Core eudicots
ගෝත්‍රය: Saxifragales
කුලය: Crassulaceae
ගණය: 'Kalanchoe'
Section: 'Bryophyllum'
විශේෂය: K. pinnata
ද්වීපද නාමය
Kalanchoe pinnata
(Lam.) Pers.
පර්යාය නාම(ය)

Bryophyllum pinnatum (Lam.) Oken
Bryophyllum calycinum

බ්‍රියොපිලම් පිනැටම් (Bryophyllum pinnatum) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම ශාකය සිංහල බසින් අක්කපාන නමින් හඳුන්වයි.මෙම ශාකයේ නිජ ශූමිය මැඩගස්කර් දූපත්ය.නිවර්තන කලාපීය රටවල සරුවට වැඩේ.වනාන්තරවල මෙන්ම ගෙවතු ආශ්‍රිතවද දැකිය හැකිය.ඖෂධීය ගුණයෙන් හෙබි වටිනා පැළෑටියකි.විශේෂයෙන් මුත්‍රා ආශීත රෝගාබාධ සදහා ඖෂධයක් ලෙස පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍රයන්හි යොදාගනී.රසවත් ආහාරයක් ලෙස පිළියෙල කරගත හැකිය.

"https://si.wikipedia.org/w/index.php?title=අක්කපාන&oldid=414748" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි