ඇමරිකානු එක්සත් ජනපදය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(අ'මෙරිකා‍වේ එක්සත් රාජ්‍යයන් වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත යන්න: සංචලනය, සොයන්න
United States of America
(ඇමරිකානු එක්සත් ජනපදය)
Motto"(දෙවියන්ගේ නාමයෙන්)In God We Trust"  (since 1956)
E Pluribus Unum  ("From Many, One"; Latin, traditional)
ජාතික ගීයThe Star-Spangled Banner
අගනුවර Washington, D.C.
38°53′N 77°02′W / 38.883°N 77.033°W / 38.883; -77.033
විශාලතම නගරය නිව්යෝර්ක්
National language English1
රජය Federal constitutional republic
 -  President George W. Bush (R)
 -  Vice President Dick Cheney (R)
 -  Speaker of The House Nancy Pelosi (D)
 -  Chief Justice John Roberts
Independence from Great Britain 
 -  Declared July 4 1776 
 -  ජලය (%) 4.87
ජනගහන‍ය
 -  2012 ඇස්තමේන්තුව සැකිල්ල:Uspop commas[1] (3rd)
 -  2000 සංගණනය 281,421,906 
GDP (PPP) 2006 estimate
 -  Total $12.98 trillion [1] (1st)
 -  Per capita $43,500 [2] (4th)
GDP (nominal) 2006 estimate
 -  Total $13.22 trillion [3] (1st)
 -  Per capita $43,900 (9th)
Gini (2000) 40.8 (medium
HDI (2004) 0.948 (high) (8th)
ව්‍යවහාර මුදල් ‍ඒකකය United States dollar ($) (USD)
වේලා කලාපය (UTC-5 to -10)
 -  Summer (DST)  (UTC-4 to -10)
Internet TLD .us .gov .edu .mil
දුරකථන සංකේතය 1
1 English is also the de facto language of American government; Spanish is the second most common. English, Spanish, French, Carolinian, Chamorro, Hawaiian and Samoan are officially recognized by various states and territories.
2 Sometimes listed as fourth largest in area; the rank is disputed with China (PRC).
ගොනුව:125px-Flag of the United States.svg.png
ජාතික කොඩිය
ආදර්ශ පාඨය අප විශ්වාසය දෙවියන් මත වේ
අගනුවර වොෂිංන්ටන්
විශාලම නගරය නිවියෝක් නගරය
රාජ්‍ය භාෂාව එක්සත් මට්ටමින් නොපැවැත්වේ
ජාතික භාෂාව ඉංග්‍රිසි
රාජ්‍යය එක්සත් ව්‍යවස්ථාමය ජනාධිපති සමූහාණ්ඩුව
ජනාධිපති බරැක් ඔබාමා
උප ජනාධිපති ජේයි පොලෝසි
කථානායක නැන්ස පෙලෝසි
අගවිනිසුරු ජෝන් රොබර්ට්ස්
නිදහස බ්‍රිතාන්‍ය රාජධානිය සිට
ප්‍රකාශය පත් කිරිම 1776 ජුලි 04
පිළිගැනීම 1783 සැප්තැම්බර් 3
වර්තමාන ව්‍යවස්ථාව 1783 ජුනි 21
වර්‍ග ප්‍රමාණය - එකතුව 9,826,675 වර්ග කිලෝමීටර, 3,794,101 වර්ග සැතපුම්
ජලය (%) 6.76
ජනගහනය 2010 තක්සේරුව - 309,023,000
2000 ජන සංඛ්‍යාව 281,421,906
ඝනත්වය 32 වර්ග කිලෝමීටර, 83 වර්ග සැතපුම්
දළ ජාතික නිෂ්පාදිතය 2008 තක්සේරුව
එකතුව ඩොලර් 14.441 ට්‍රිලියන
ඒක පුද්ගල ආදායම ඩොලර් 47,440
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් 14,441 ට්‍රිලියන
ඒක පුද්ගල ආදායම ඩොලර් 47,440
ගිනි (2007) 45.0
මානව සංවර්ධන දර්ශකය (2007) 0.9561 (ඉතා ඉහළ)

ඇමරිකානු එක්සත් ජනපදය (USA ) ප්‍රාන්ත 50 කින් යුත් එක්සත් ව්‍යවස්ථාදායක සමූහාණ්ඩුවකි. මෙය පිහිටා ඇත්තේ උතුරු ඇමරිකාවේය. එහි ප්‍රාන්ත 48කි.අගනුවර වන වොෂිංන්ටන් ඩී.සී. පැසිෆික් සහ අත්ලාන්තික් සාගර අතර පිහිටයි. මායිම් වන්නේ උතුරින් කැනඩාවය. දකුණින් මැක්සිකෝවටය. ඇලස්කා ප්‍රාන්තය වයඹින් පිහිටි අතර නැගෙනහිරින් කැනඩාවය.බටහිරින් රුසියාව හා බේරින් සානුව හරහා පිහිටයි. හවායි ප්‍රාන්තය පැසිෆික් මධ්‍යයේ පිහිටි ‍කොදෙව් දූපත් සමූහයකි. මෙම රට කැරිබියන් හා පැසිෆික්හි ප්‍රදේශයන් කිහිපයක් අත් කරගෙන ඇත. 3.79 වර්ග සැතපුම් සහ 9.83 මිලියන km2 සහ ජනගහනයෙන් ලොව තුන්වන හෝ හතරවන විශාලම රටයි. භූමිය වර්‍ග ප්‍රමාණය හා ජනගහනය අතින් තුන්වන විශාලම රටය. එය විවිධ වූ ජනවර්ග වලින් යුක්ත හා බහුසංස්කෘතිමය රටකි. ඇමරිකා ආර්ථිකය ලොව විශාලතම ජාතික ආර්ථිකය වේ.2008 දළ දේශීය නිෂ්පාදිතය (GDP) අගය ඩොලර් ට්‍රිලියන 14.4 කි. ආසියානු සම්භවයෙන් යුත් ස්වදේශි ජනයා වර්ෂ දහස් ගණනකට පෙර මෙහි පදිංචි වුහ. රෝගාබාධ හා යුද්ධය නිසා ස්වදේශිය ඇමරිකානුවන් විශාල පිරිසක් අඩුවිය. ඇමරිකාව ඇමරිකා එක්සත් ජනපදය ලෙස ස්ථාපිත වූයේ 1776 ජුලි 04 අත්ලාන්තික් සාගරයේ වෙරළ තීරය මත බ්‍රිතාන්‍ය යටත් විජිත 13 ක් විසිනි.1787 සැප්තැම්බර් 17 ෆිලඩොල්ෆියා සම්මේලනය විසින් වර්තමාන ව්‍යවස්ථාව පිළිගන්නා ලදි. 19 වන ශත වර්ෂයේ දී ඇමරිකාව, ප්‍රංශය, ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍ය, මැක්සිකෝ, රුසියාව, ටෙක්සාස් සමූහාණ්ඩුව සහ හවායි සමූහාණ්ඩුවේ භූමිය අත්පත් කරගත්හ.1870 වන විට රටේ ජාතික ආර්ථිකය ‍ලොව විශාලතම ආර්ථිකය විය. සීතල යුද්ධය අවසන් වන විට සෝවියට් සමූහාණ්ඩුව ඇමරිකා වෙන් ඉවත් වු අතර ඇමරිකාව මහා බලව‍තකු ‍විය.



[සංස්කරණය] සටහන්

[සංස්කරණය] Footnotes

  1. Extrapolation from U.S. POPClock


[සංස්කරණය] බාහිර යොමු

Find more information on United States by searching Wikipedia's sister projects:

Wiktionary-logo-en.png Dictionary definitions from Wiktionary
Wikibooks-logo.svg Textbooks from Wikibooks
Wikiquote-logo.svg Quotations from Wikiquote
Wikisource-logo.png Source texts from Wikisource
Commons-logo.svg Images and media from Commons
Wikinews-logo.png News stories from Wikinews

Government
Directories
Overviews
History
Maps
Immigration
Other
මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.

සැලකිය යුතුයි : මෙම අවස්ථාව වනවිට ඉංග්‍රීසි විකිපීඩීයාව පරිවර්තන කාලය තුල වෙනස් වී තිබිය හැක.

පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්